සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් කටා රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්යභාර නිලධාරියාට බැණ තර්ජනය කරලා…. පොලිසියට පැමිණිල්ලක්!

by editor
මැයි 9, 2025
in පුවත්
Harak-Kata
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තංගල්ල පැරැණි බන්ධනාගාරයේ පිහිටුවා ඇති විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා විසින් තමන් වෙත පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කල බවට එම රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්යභාර නිලධාරීවරයා විසින් තංගල්ල පොලීසියට අද (09) පෙරවරුවේ පැමිණිල්ලක් සිදු කර තිබේ.

මෙලෙස තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කරඇත්තේ තංගල්ල පැරැණි බන්ධනාගාරයේ පිහිටුවා ඇති රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්යභාරය නිලධාරීවරයා ලෙස කටයුතු කරනු ලබන ආනන්ද ලියනගේ නමැති උප පොලිස් පරීක්ෂකවරයා විසිනි.

මධ්‍යස්ථානයේ රඳවා සිටින හරක් කටා සිරමැදිරියේ සිට පැයක කාලයක් එළිමහනේ තබා යලි සිර මැදිරිය වෙත යැවීමට කටයුතු කළ අවස්ථාවේ රඳවියා ඊට විරෝධය දක්වමින් ” උඹ අනුන්ගේ සීනි කිරන්න එපා” යැයි පවසා පවසා පරුෂ වචනයෙන්ද බැණ වැදී තර්ජනය කර තිබේ.

පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරීමෙන්අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයාට තර්ජනය එල්ල කරඇති නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා පෙරවරු 7.45 සිට පෙරවරු 8.45 දක්වා පැයක කාලයක් සිර මැදිරෙන් එළියට ගෙන එළිමහනේ රඳවා තිබූ අවස්ථාවේ මෙලෙස පරුෂ වචනයෙන් බැන තර්ජනය කළ බව පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා ඇත.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

සැකකාර පුද්ගලයා මීට පෙර අවස්ථාවන්වලදීද මේ ආකාරයෙන්ම අනෙකුත් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වදින බවද පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටක් විදිහට සමාජයක් විදිහට හැම දෙනාම ෆේල් කළ ගුරෙක් අතින් දූෂණය වී සිය දිවි හානි කරගත් දැරියගේ කතාව පාර්ලිමේන්තුවේ ඇදුන හැටි…

Next Post

ඩෑන් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක දී හඳුනා ගනී!

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.