බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් කටාට පුද්ගලික ජෙට් යානයක් වෙන් කළබව කියන නුවර කෝටිපති ව්‍යාපාරිකයා කවුද?

by editor
අප්‍රේල් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා , පානදුරේ කුඩු සළිඳු ඇතුළු කණ්ඩායමට ඩුබායි සිට මැඩගස්කරය බලා ගමන් කිරීමට පෞද්ගලික ජෙට් යානාවක් ලබා ගැනීම සඳහා මුදල් වියදම් කළ පුද්ගලයා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

ඒ අනුව ඔවුන් සඳහන් කර තිබුණේ නිර්මාණ බණ්ඩාර හෙවත හර්බි නැමැත්තකු මෙම ගුවන් යානාව වෙන් කරවාගෙන ඇති බවය.

නිර්මාණ බණ්ඩාර

මෙම පුද්ගලයා කවුරුන්දැයි මේ වනවිට විමර්ශන අංශ හඳුනාගෙන ඇති බව සඳහන් වේ. නිර්මාණ බණ්ඩාර අධිකරණයට පවසා තිබුණේ තමන්ගේ භාණ්ඩ හා සේවා ව්‍යාපාරය වෙත නදුන් චින්තක වික්‍රමරත්න නැමැති පුද්ගලයා විසින් මුදල් ගෙවා කළ ඉල්ලීමක් මත තමන් එම ජෙට් යානය ඔවුන් වෙත වෙන් කර දුන් බවය.

විමර්ශන මගින්  හෙළිවන තොරතුරු අනුව නිර්මාණ බණ්ඩාර නැමැති මෙම  පුද්ගලයා දැනට ඩුබායි රාජ්‍යයේ  වැඩි වශයෙන් කල් ගත කරන තරුණයෙකි.    ඔහු එරට භාණ්ඩ නැව් ගත කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන  බව සඳහන් වේ.

නිර්මාණ බණ්ඩාර මහනුවර උපත ලද පුද්ගලයකු වන අතර ඔහුට කුණ්ඩසාලේ ප්‍රදේශයේ අති නවීන පන්නයේ මහල් නිවාසයක් හිමි බව අනාවරණය වී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මහනුවර සිට කොළඹ පැමිණ දුෂ්කර ජීවිතයක් ගත කර ඇති ඔහු  පසුව ගොඩ නගා ගන්නා දැන හැඳුනුම්කම් මත විවිධ මුදල් ඉපයීමේ ව්‍යාපාරවලට සම්බන්ධව ඇත.

කලක් සිංගප්පූරුවේ සිටි නිර්මාණ බණ්ඩාර එරට ද භාණ්ඩ නැව්ගත කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර එරට සිට ගෘහ භාණ්ඩ මෙරටට ආනයනය කර විකිණීමේ ව්‍යාපාරයක් ද කරගෙන ගියේය.

ගායකයින් නළු නිළියන් ඇතුළු කලා ලෝකයේ  මෙන්ම මාධ්‍ය  ක්ෂේත්‍රෙය්ද දැන හැදුනුම්කම් රැසක් ඇති ඔහුට නීතිය හා සාමය රකින ආයතනවලද ඉහළ සම්බන්ධතා තිබිණි.

ඔහු සිංගප්පූරුවේ කල් ගත කරන කාලයේදී මෙරටින් ගායක ගායිකාවන් ගෙන්වා සංගීත ප්‍රසංග කිහිපයක්ද සංවිාධනය කර ඇත.

2005 2006 ආසන්න කාලයේදී දමිළ ව්‍යාපාරිකයකු සිංගප්පූරුවේ දී පැහැර ගෙන ලක්ෂ 50ක කප්පම් ලබා ගැනීමේ සිද්ධියකට සම්බන්ද ව ඔහුට චෝදනා ඉදිරිත් වූයේය.

ඔහු සමඟ මෙම තටයුත්තට පාතාල සාමාජිකය් කිහිප දෙනකුද සම්බන්ධ  වූ බවට වාර්තා විය. ඔහු මේ  හේතුව නිසා අත් අඩංගුවට ද පත්විය.

එමෙන්ම ඔහු  විදේශ මුදල් හුවමාරු කිරීමේ උන්ඩියල් ව්‍යාපාාරයක් ද පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී තිබේ. කුඩු සළිඳු  සහ හරක් කටා මෙරට උපයන මුදල් විදේශවලට  ඔහු හරහා  යවා තිබේද,   යන්න පිළිබඳව මේ වනවිට   විමර්ශන අංශවල විශේෂ අවධානය යොමු වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා පා පන්දුව නිසි බලධාරී මුතුමාලට !

Next Post

ගෙදර එන ගමන් නිදිමත වැඩි නිසා යතුරුපැදිය නවතා ටිකක් නිදාගත් හමුදා කපිතාන්ගේ යතුරුපැදිය සොරකම් කරලා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.