සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමේ පිළිකා රෝගීන් වැඩිවෙනවා… ලස්සන වෙන්න ගාන්නේ හලහල විෂ – ජාතික විෂ තොරුතුර මධ්‍යස්ථානය  හෙළි කරයි…

by editor
මැයි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                            

රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරන බොහෝමයක් ආලේපන විස සහිත බව ජාතික විෂ තොරුතුර මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වන විට සම සුදුවීම සඳහා වෙළඳපලේ අලෙවි වන ආලේපන බොහෝමයක් තුළ රසදිය විශාල වශයෙන්  අන්තර්ගත බව පර්යේෂණ මගින් හෙලිව ඇති බව විෂ තොරතුරු මධ්‍යස්ථානයේද අධ්‍යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන   සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වී ඇත්තේ මිලියන කොටස්  ලක්ෂයකට රසදිය එක් රසදිය කොටසක් වත් අන්තර් ගත නොවිය යුතු බව වුවද අප රටතුළ භාවිත කරන ඇතැම් ආලේපනයන් හී මිලියන කොටස් ලක්ෂයකට 66000 – 87000 අතර ප්‍රමාණයක් රසදිය කොටස් අන්තර්ගත වී ඇතැයි අධ්‍යක්ෂවරයා පෙන්වාදේ.

සම සුදුවිම සඳහා භාවිත කරන ආලේපනයන් හි අන්තර් ගත රසදිය අපගේ ස්වේද ග්‍රන්ථි හරහා ශරීර ගතවී ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට විශාල වශයෙන් හානි පමුනුවන බවත් එහි ප්‍රතිපලයන් ලෙස වකුගඩු රෝග, පෙනහලු රෝග, රුධිරගත රෝග, ස්නායු ආබාධ, මතකය හීනවිම ඇතුළු රෝග ගණනාවක් ඇතිවිමට හේතු වන බවත් ඔහු පවසා සිටියි.

එසේම රසදිය නැතහොත් මර්කරි සම අභ්‍යන්තරයේ දිගුකාලයක් තැන්පත් වී සමේ පිළිකාවන් ඇතිකරන බවද මේ වන විට සමේ පිළිකා ඇතිවූ රෝගීන්ගේ ගණනද ඉහළ යමින් පවතින බව වෛද්‍ය ජයවර්ධන හෙළි කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ආලේපනයන්හී අන්තර්ගත රසදිය සම හරහා ශරීර ගතවීමෙන් ශරීරයේ පවතින මෙලනින් සාදන සෛල විනාශ කරන බැවින් සම සුදුවර්ණයෙන් දිස්වන බවත් මෙය වසර දෙකක පමණ කාලයක් පවතින සුදක් වන අතර නැවති සමේ පැවති දිප්තිය නැතිවී සම රෝගී කරවන බවත්  හෙතෙම පැවසීය.

මෙලනින් නිපදවන සෛල මගින් මෙලනින් වර්ණකය නිපදවා අපගේ සම දුඹුරු පැහැය හෝ කළු පැහැය ඇති කරනුයේ හිරු එළියේ පවතින පාරජම්බුල කිරණින් සමට සිදුවිය හැකි හානියෙන් ආරක්ෂා කිරිම යැයිද එම ස්වාභාවික සංසිද්ධිය විනාශ කිරිමට කටයුතු කිරිමෙන් සිදුවන හානිය ඉතා බරපතල බවද අධ්‍යක්ෂවරයා පවසා සිටියි.

ජූනි 3 – 9 දක්වා කාලය තුළ යෙදී ඇති ජාතික විෂ නිවාරණ සතිය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සරසවිවල වැඩ අඩපණයි… පිළිගත හැකි විසඳුමක් දෙනතුරු ආපසු හැරෙන්නේ නෑ… විශ්විද්‍යාල අනධ්‍යන සේවකයෝ කියති…

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභික සහ LPL තරග අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ ඒකකයට කැඳවයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.