බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට වරායට විදේශ ණය ලෙස ලැබුණු කෝටි 816ට වෙච්චි දෙයක් නෑ….

සිදුවුණ දේ පැහැදිලි කරන්න... ජාතික විගණන දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි....

by editor
මාර්තු 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ අදියර 02ට    2019 දී විදේශ ණය ලෙස ලැබුණු රුපියල් කෝටි 816ක්   රජයේ මුල්‍ය ප්‍රකාශනවල හෝ  ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මුල්‍ය ප්‍රකාශනවල ඇතුළත්වි නෑ…

  • වර්ෂ 2018 හා 19 දී ලැබුණු විදේශ ණය රුපියල් කෝටි විසි එක් දහස් හදනවයක්  2019 අවසන්වන තුරුත් විදේශ ණය ලෙස ගිණුම්ගත කර නෑ…

ලලිත් චාමින්ද –

හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියේ අදියර 02 යටතේ 2019 වර්ෂයේ දී ලැබි තිබු රුපියල් බිලියන 8.16ක් වු විදේශණය මුදල  රජයේ මුල්‍ය ප්‍රකාශනවල හෝ  ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මුල්‍ය ප්‍රකාශනවල ඇතුළත්වි නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.

2019 දෙසැම්බර් මස 31 දිනට  හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා  රජය විසින් ලබාගත් ණය වලින්  රුපියල් බිලියන 172.72ක ණය ශේෂයක්  ගෙවිය යුතුව තිබුණි. මේ සම්බන්ධයෙන් 2017 ජුලි 20 වැනි දින වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය මගින්  අමාත්‍යමණ්ඩල සංදේශයක් ඉදිරිපත් කොට තිබුණි. ඒ සදහා 2017 අගෝස්තු මස 04 වැනි දින  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදි තිබුණි. 

ඒ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා රජය විසින් ගණු ලැබු ණයවලින් තවදුරටත් ගෙවිය යුතු ණය ශේෂය  ආපසු ගෙවිමේ වගකිම එකි සහන ගිවිසුම බලාත්මකවන දිනයේ සිට  බලපැවැත්වෙන පරිදි  මහාභාණ්ඩාගාරය විසින් භාරගෙන තිබුණි. එහෙත් එම ණය ශේෂය වරාය අධිකාරියේ 2019 දෙසැම්බර් මස 31 වැනි දිනට මුල්‍ය ප්‍රකාශනවලින් ද ඉවත්කර තිබු බව විගණන වාර්තාවේ දැක්වේ.

එමෙන්ම 2019 වර්ෂයේ උපලබ්ධි වු විදේශ ණය ගිවිසුම් 129කට අදාලව රුපියල් බිලියන 176.84ක් හා විදේශ ණය ගිවිසුම් 19කට අදාලව 2018 වර්ෂයේ දි   හෝ  ඊට පෙර  උපලබ්දි වු  රුපියල් බිලියන 33.4ක් ලෙස එකතුව  රුපියල් බිලියන 210.19ක් 2019 වර්ෂයේ  දෙසැම්බර් මස 31 වැනි දින වනවිටත්  විදේශ ණය ලෙස ගිණුම්ගතකර නොතිබු බවද විගණන වාර්තාවේ  වැඩිදුරටත් සදහන් වේ. 

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍ය මහාධිකරණය මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කරයි

Next Post

බත්තරමුල්ලේ කොවිඩ් ආසාදිත වැඩිහිටියන් 58ත් සමග සෞඛ්‍ය අංශ කලබල වෙයි….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.