බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට ලංකා ලුණු සමාගම ඉතිහාසයේ මසක් තුළ ලද විශාලම ලාභය ලබයි!

by editor
අප්‍රේල් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර-

හම්බන්තොට ලංකා ලුණු සමාගම  ඉතිහාසයේ  මසක් තුළ ඉපැයූ වැඩිම ආදායම මේ වසරේ මාර්තු මස තුළදී ලබා ගැනිමට සමත් වී ඇත.

එය රුපියල් මිලියන 700 ඉක්මවා ඇති බවත්, මෙය ලංකා ලුණු සමාගම් ඉතිහාසයේ මසක් තුළ ඉපැයු වැඩිම ආදායම ලෙස ඉතිහාසගත වන බවත් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නිතීඥ චමින්ද සූරියපටබැදි   පැවසීය.

සභාපති වරයා මේ බව පැවසුවේ ඊයේ ( 01) දින ලංකා ලුණු ලේවායේදි මාධ්‍ය හමුවක් පවත්වමිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සභාපති වරයා මෙලෙස පැවසීය.

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නිතීඥ චමින්ද සූරියපටබැදි

මේ වසරේ මුල් කාර්තුව තුළදි පැවති අයහපත් කාල ගුණය නිසා අපට අපේක්ෂිත ලුණු අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වුනා. නමුත් මුල් කාර්තුව තුළදී ලුණු අළෙවියේ කැපී පෙනෙන් වෙනසක් සිදුකිරිමට ලංකා ලුණු සමාගම සමත් වෙලා තියෙනවා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ලුණු නිශ්පාදනය කියන්නේ ස්වභාව ධර්මය සමග මුසුව සිදුකරන කාර්යයක්. 2023 වසරේ ජනවාරි,පෙබරවාරි හා මාර්තු කියන මාස තුන තුළදී    පමණක් මිලියන් 110කට වැඩි ආදායමක් ලබා ගැනීමට අප සමත් වෙලා තියෙනවා. ඒ අතරිනුත් මාර්තු මස තුළදි පමණක් මිලියන 700කට අධික මුදලක් අපයා ගැනීමට හැකිව තියෙනවා.මෙ ලංකා ලුණු ඉතිහාසයේ තැබූ වාර්තාවක් ලෙසයි අපි දකින්නේ. 

මම සභාපති වරයා විදියට පත්ව ඇවිල්ලා තවම වෙන්නේ මාස තුනකට ආසන්න කාලයක් .ඉතින් එම කාල පරිජ්චේදය තුළදි සේවකයන් තුළ පැවති දුර්මත ඉවත් කරලා,වෘත්තීය සමිති සමග කතා කරලා සියළු දෙනාම එක තැනකට ගෙනත් ඔවුන් සමග සාකච්ජා කරලා මේ ආයතනය දියුණු කිරිමට කැපවිමට හැකිවිම සතුටට කරුණක්. වෘත්තිය අයිතිවාසකම් දිනා ගන්න නම් පළමුවෙන්ම අපි වැඩ කල යුතුයි. වැඩ කරන්නේ නැතිව ආයතනයක් ලාබ ලභන්නත් බෑ. ආයතනයක් ගාභ ලබන්නේ නෑ කියන්නේ සේවකයන්ට නිසි පරිදි පඩි නඩි ටික වගේම වෙනත් දිමනා ලබා දෙන්න හැකියාවක් නෑ .ඒ නිසයි මං සේවකයන්ට වගේම වෘත්තීය සමිති නායකයන්ට කිව්වේ පළමුව අපි වැඩ කරලා ඉමු කියලා .එහි ප්‍රථිපලයක් තමයි අද අපි මේ ලබාගෙන තියෙන්නේ.

ඒ වගේම ලංකා ලුණු ලේවායට අමතරව ලංකාවේ තවත් ලුණු ලේවායන් කිහිපයක්ම තියෙනවා. පසුගිය කාලවලදී එම ලුණු සමාගම් වලට වාර්තාගත ලුණු අස්වැන්නක් අපි දන්න තරමින් ලබා ගැනිමට නොහැකි වුණා. නමුත් හම්බන්තොට ලුණු සමාගමට අයත් සියළුම ලේවායන් තුළින් අපි 2022 වසර තුළදි ලුණු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ දහදාහකට වැඩි  ඉහළ ලුණු අස්වැන්නක් ලබා ගෙන තිබුණා. ඒත් සමගම මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය වසරේදී ලුණු ආනයනය සිමා කරන ලෙස ජනාධිපති වරයාගෙන් සිදුකල ඉල්ලිමට අනුව මෙරටට ලුණු ආනයනය සිමා කිරීමත් මෙම වාර්තා ගත ආදායම ලබා ගැනිමට හේතුවක් වුණා. ඒ අනුව ලංකා ලුණු අවශ්‍යතාවයේ සියයට 70කට වැඩි පුමාණයක් දැනට සැපයිමට හම්බන්තොට ලංකා ලුණු සමාගම සමත් වෙලා තියෙනවා.

Share69Tweet43
Previous Post

දස හැවිරිදි දියණියක් අවුරුදු හතරක් තිස්සේ අපයෝජනය කළ සීයා  බාප්පා සහ සහෝදරයා අත් අඩංගුවට…

Next Post

රජය වෘත්තීය සමිති නායකයින්ගෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට සැරසෙයි !

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.