බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හඳුනානොගත් පියාසර වස්තූන් ගැන හොයන්න පෙන්ටගනයෙන් විශේෂ කණ්ඩායමක්

by Lanka Sara Editor
නොවැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ විමර්ශනය කිරීමට නව කණ්ඩායම් ස්ථාපනය කිරීම තීරණය කර තිබේ.

ඒ අනුව මෙම කණ්ඩායම විසින් අවසර නොලත් ගුවන් සීමා වල පියාසර කළ බවට වර්තාවන හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ පුළුල් විමර්ශණයක් කිරීමට නියමිත බවද ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඉකුත් ජුනි මසයේ හදුනා නොගත් වස්තූන් පිළිබද වාර්තාවීම් පිළිබඳ නිසි විමර්ශණයක් නොකරන බවට විශේෂ වාර්තාවකින් අනාවරණය විය. එහිදී හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ වාර්තාවීම් 144ක් පිළිබඳ නිසි විමර්ශණයක් සිදුකර නොමැති බවද අනාවරණය විය.

ඒ අනුව ඇමරිකානු රජය විසින් මෙම විශේෂිත කණ්ඩායම ස්ථාපනය කළ බව පෙන්ටගනය සඳහන් කරයි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

මෙම නව කණ්ඩායම ආරක්ෂක සහ බුද්ධි කටයුතු ලේකම් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අතර ජාතික බුද්ධ අධ්‍යක්ෂක කාර්යාලයද ඊට සම්බන්ධ වීමට නියමිත බවට වර්තාවේ.

මේ අතර ඇමරිකාවේ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ප්‍රකාශ කර ඇත්තේ මෙම හඳුනානොගත් පියාරස වස්තූන් එරට ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වීය හැකිබවයි.

කෙසේ වෙතත් ඇමරිකානු රජය විසින් වසර ගණනාවක සිට හඳුනානොගත් පියාසර වස්තූන් පිළිබඳ වර්තා වීම් ප්‍රතික්ෂේප කළ අතර ලොව පුරා විශාල පිරිසක් තමන් පිටසක්වල ජීවීන්ගේ යානා දුටු බවට ප්‍රකාශ කර ඇති අතරම තහවුරු නොකළ වීඩියෝ පටද විශාල වශයෙන් අදටත් අන්තර්ජාලය පුරා දැක ගැනීමට හැකියාව ලැබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරණ විදියටම රට ඇරෙන තීරණයක්!

Next Post

සෞඛ්‍ය වර්ජනයෙන් අසරණවන රෝගීන්ට උත්තර හොයපු දොස්තරලා…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.