බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි හෘදයාබාධයක් නිසා කටුගස්තොට රෝහලට ඇතුළත් කළ කාන්තාවකගේ රන් මුදු 04ක් කොල්ල කාලා!… සාත්තු සේවිකාවක් සැක පිට අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කටුගස්තොට මූලික රොහලට ඇතුළත් කළ රෝගී කාන්තාවක් පැළඳ සිටි රන් මුදු හතරක් හොරකම් කිරීමේ චෝදනාව මත එම රෝහලේ සාත්තු සේවිකාවක් අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි.

හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම කාන්තාව රෝහල්ගත වී ඇත්තේ ඊයේ (25)  සවස 6.30ට පමණ ය. ඇය සිය නිවසේ මෙහෙකාරියත් සමග ඊයේ සවස්වරුවේ  කොණ්ඩදෙණිය ප්‍රදේශයට යමින් සිටිය දී මෙම හෘදයාබාධය ඇති වී තිබේ.

රෝගී කාන්තාව වහාම පරීක්ෂා කර ඇයව මහනුවර ජාතික රෝහලට යැවීමට වෛද්‍යවරයා කටයුතු කර ඇති අතර  මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී ඇයගේ රන් මුදු හතර නොමැති බව දැනගන්නට ලැබී තිබේ.

ඇය රන් මුදු හතරක් පැළඳගෙන සිටි බව රෝහල් කාර්ය මණ්ඩලය ද දැක ඇති අතර ඇයව මහනුවර රෝහලට මාරු කරන අතර මේ රන් මුදු පැහැර ගැනීමට ඇති බවට වූ සැකය මත කටගස්තොට පොලිසිය විසින් නිල සුනඛයෙක්ද යොදාගෙන මේ සම්බන්ධ විමර්ශන සිදුකර ඇත.

ඇය මහනුවර රෝහලට යැවීමට සූදානම් කරන අවස්ථාවේ දී වෛද්‍යවරයා සමග සිට ඇත්තේ එක් හෙද නිලධාරිණිය ක සහ සාත්තු සේවිකාවක පමණි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

නිල සුනඛයා ගෙනැවිත්  විමර්ශන ආරම්භ කළ අවස්ථාවේ දී සුනඛයා සාත්තු සේවිකාව අසල නතර වී ඇති බවත් ඊට අමතරව ලැබුණු තවත් තොරතුරු කීපයක් මතත් මෙම සාත්තු සේවිකාව සැක පිට අත් අඩංගුවට ගැනීමට පොලිිසය කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩී රාජපක්ෂ   ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

 

 

එම අවස්ථාවේ නිල සුනඛයා සාත්තු සේවිකාව අසළට ගොස් නැවතුණු බව පොලීසිය පවසයි. ඊට අමතරව ලැබුණු තවත් තොරතුරු කිහිපයක් පදනම් කර ගනිමින් ඇය අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. සැකපිට අත්අඩංගුවට ගත් රෝහල් සාත්තු සේවිකාව මහනුවර පූර්ණවත්තේ පදිංචිකාරියකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊශ්‍රයාලය ගාසා තීරයේ දී ඝාතනය කළ සිවිල් වැසියන්ගේ ගණන 6500 ඉක්මවයි… සියයට 70ක් දරුවන් සහ කාන්තාවන්!

Next Post

ඉස්සරහට යන කෙනා තෝරන ලෝක ශූර ඉතිහාසයක් ඇති අන්තිමයන්ගේ තරගය..

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.