බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි නීතිය ඉබේම ආහෝසියි… අද සිට රට තුළ හදිසි නීතිය නෑ…

by editor
මැයි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා විසින් පසුගිය 06 වැනිදා පනවන ලද  හදිසි අවස්ථා නියෝගය අවලංගු වී තිබේ.

මේ වනවිට තවදුරටත් රටේ හදිසි නීතිය බලපැවැත්වෙන්නේ නැත.

ජනාධිපතිවරයා  විසින් පැනවූ හදිසි  අවස්ථා නියෝගය වළංගු වන්නේ දින 14ක් පමණක් බවත්, නෛතික පදනම අනුව මෙම නියෝගය මාසයක කාලයක් පවත්වා ගැනීමට නියෝගය ප්‍රකාශ කළ   දින සිට 10ක් තුළ    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර නොගත් නිසා    දෙසතියක් තුළදී  එය ඉබේම බල රහිතවන බවත් මේ පිළිබඳව පැහැදිලිකිරීමක්  කරමින් මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.    .

“හදිසි අවස්ථාව ප්‍රකාශ කරලා දින 10ක් තුළ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. එහෙම වුනොත් තමයි ඒක සම්මත කරලා මාසයක් වලංගු කරන්න පුලුවන්.   හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළ දින සිට දින 10ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැතිනම් එම නියෝගය දින 14කින්   ඉබේටම  ආහෝසි වී යනවා.“ ඔහු පැහැදිලි කර තිබිණි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජනාධිපතිවරයා හදිසි අවස්ථා නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 06 වැනිදා ය.   නමුත් යළි පාර්ලිමේන්තුව වූයේ පසුගිය   17 වැනිදා ය.  ඒ වනවිට දින 10 ඉක්මවා ගොස් බැවින් යළි එය දීර්ඝ කරගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි විය.  ඒ අනුව  හදිසි නීතිය ප්‍රකාශ කළ දිනයේ සිට දින 14ක් ඇතුළත ඉබේම   අවලංගු  වූයේය.  දින 14 ඊයේ දිනයෙන් (20) නිමා විය.

ඒ අනුව  අද සිට හදිසි නීතිය රටේ බල පැවැත්වෙන්නේ නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක බලවත්තු රටට ආධාර කිරීමට එක් වෙති… අගමැති ආධාර පිළිගනී…

Next Post

09 දා පොලිසියේ අත පය බැඳ දැමූ කොළඹ පොලිස් ප්‍රධානියෙකුගේ නියෝගයක් ගැන CID අවධානායට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.