සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි ගින්නක් ආවොත් නුවර ඉවරයි… ගිනි නිවන්න සේවකයින් නෑ…

by editor
සැප්තැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ඓහාසික ශ්‍රී දළදා මන්දිරය, මල්වතු අස්ගිරි විහාරස්ථාන ශ්‍රී ලංකාවේ දෙවෙනි ජාතික රෝහල, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, කෘෂිකර්ම තාක්ෂණ අංශ ඇතුළු සුවිශේෂී ස්ථාන ගණනාවක් සහිත මහනුවර ප්‍රදේශය තුළ හදිසි   තත්ත්වයක දී සේවයේ යෙදවීම සඳහා  මහනුවර ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සතුව සිටින්නේ  සේවකයින් 27 දෙනෙක් පමණක් බවත් දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පිරිදි පවත්වා ගැනීම සඳහා පුහුණු සේවකයින් 65 දෙනෙක් අවශ්‍ය බවත් වාර්තා වේ.   

මේ අඩුව පිරවීම සඳහා නව බඳවා ගැනීම්වලට   සම්මුඛ පරීක්ෂණ මගින් පිරිසක් තෝරාගෙන තිබුණද රාජ්‍ය සේවයට බඳවා ගැනීම අත්හිටුවමින් රජය නිකුත් කර තිබෙන චක්‍රලේඛණය හේතුවෙන් ඔවුන් බඳවා ගැනීමට නොහැකි වී තිබෙන බව  මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක  පැවසීය.

මේ හේතුවෙන් ඉදිරියේදී හදිසි ගිනි නිවීම් සේවා පවත්වා ගැනීමට දැඩි   අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙන බවද ඔහු කීවේය.

පුහුණු සේවකයින් විශ්‍රාම යෑමේදී එම අඩුව පිරවීමට නව සේවකයින් බඳවා නොගැනීම නිසා අදාළ ගැටලුව මතුව තිබෙන බව මහනුවර නගර සභාව පැවසුවේය.

මහනුවර මහ නගර සභා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඒකකය මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටා ඇති අතර එහි අනු ඒකකයක් මහනුවර මහයියාවේ ස්ථාපිත කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඊට අමතරව තවත් ඒකකයක් මහනුවර නගර මධ්‍යයේ ඩී.එස්.  සේනානායක පුස්තකාලයට යාබදව පවතී.

මෙම ඒකක සියල්ල මගින් ලබාදෙන සේවා ආවරණය කිරීමට අවම වශයෙන් 65 දෙනෙකු ගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයක් අවශ්‍යය බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ  ඇමතිකම් ගත් ශ්‍රි.ල.නි.ප මන්ත්‍රීවරුන් තනතුරුවලින් නෙරපයි..

Next Post

ජනපති නැවතී සිටි හෝටලය ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් උද්ඝෝෂණයක…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.