බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ ඉල්ලීමක්

by Lankasara News
නොවැම්බර් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
ශ්‍රියානි විජේසිංහ

රටතුල ඇතිවී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය සලකා බලා හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

ගෙවීගිය දිනයන් දෙක තුල සහ ඉදිරියට මුහුණ දෙන දින කීපය රටක් ලෙස අපි මුහුණ දෙන දරුණුතම දින කීපය විය හැකි බැවින් අවශ්‍ය කණ් ඩායම් ඒකරාශී කර ගනිමින් අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය වෙන බැවින් මෙම ඉල්ලීම කල බව සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරයි.

ත්‍රිවිධ හමුදාව පොලිසිය , සෞඛ්‍ය අංශ, පරිපාලන කොට්ඨාශයන්, ආපදා කළමණාකරන සේවාවන්, සිවිල් ආරක්ෂක බලකායන්, බලාත්මක කරමින් ඔවුන්ට වේගයෙන් ක්‍රියාත්මක විමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරිමට ඉඩ ලබා දීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරණක් බව හෙතෙම පෙන්වාදේ.

සියලුම දිස්ත්‍රික්කයන්, සියලුම පළාත් සියලුම ග්‍රාම සේවා කොට්ඨාශයන් එකදිගට ආපදාවන්ට ලක්ව ඇති බැවින් ජනතාවට වැදගත් වන්නේ ප්‍රාදේශීය මට්ටමින් ගන්නා තීන්දු තීරණයන් මිස රාජ්‍ය මට්ටමින් ගන්නා තීන්දු තීරණයන් නොවන බව සංගමයේ විශ්වාසය බව මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදේ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

දැනට පුරෝකථනය කර තිබෙන ජිවිත හා දේපල හානිවලට වඩා වැඩි හානි ප්‍රමාණයක් රටතුල සිදුව ඇති බවට තම සංගමයේ විශ්වාසය බවත් සන්නිවේදන පද්ධතිය බොහෝ සේ බිඳවැටීම හේතුවෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමට නොහැකි තත්තවයක් උදාවී ඇති බවද හෙතෙම පෙන්වාදේ.

කෙසේ නමුත් කොන්දේසී විරහිතව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආපදාව අවස්ථාවන් වලදී තම සේවා සැපයීමට ඉදිරිපත් වන අන්දමටත් වඩා වැඩි ධාරිතාවයකින් මෙම අපාදා අවස්ථාවේදී කටයුතු කරන බවද වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හදිසි ආපදාතත්ත්වයට මුහුණ දීමට සෞඛ්‍ය ලේකම්ගෙන් හදිසි උපදෙස් මාලාවක්

Next Post

වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයන් අත්හිටුවයි

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.