අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසියි ! ඩොලර් බිලියන 3ක් 4ක් නැතුව බෑ !

මුදල් ඇමති සබ්රි ලෝකයට කියයි

by Lankasara News
අප්‍රේල් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට ඉතා කඩිනමින් ඩොලර් බිලියන 4කට ආසන්න මූල්‍ය සහනයක් අවශ්‍යව ඇති බවත් ලබන අප්‍රියෙල් මස 18 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන බවත් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

බ්ලූම්බර්ග් රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ විශේෂයෙන් ඉන්ධන, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දුව්‍ය මිලදී ගැනීම සඳහාත් ගෙවුම් ශේෂය කළමනාකරණය කර ගැනීම සඳහාත් මෙම මුදල් අවශ්‍ය ව ඇතිබවයි.

මේ වනවිට රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට ගෙන යාමට සමත් වෘත්තිකයන් කණ්ඩායමක් අතට වගකීම් භාර දී ඇති බවද සඳහන් කළ මුදල් අමාත්‍යවරයා නව මහ බැකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ නව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පළපුරුදු වෘත්තකියක් දෙදෙනකු බවත් ජාත්‍යන්තර අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා පත් කර ඇති ශාන්ත දේවරාජ්න් සහ කුමාරස්වාමි මහත්වරුන් ජාත්‍යන්තර කීර්තියට පත් විද්වතුන් දෙපළක් බවත් ඔහු පවසයි.

ඔවුන් මේ වනවිට මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය කටයුතු කරගෙන යන බවත් පවති රජය ජාත්‍යන්තර අරමුදලට විශ්වාස කළ හැකි බහුතර බලයක් සහිත ස්ථාවර ආණඩුවක් බවත් ඔහු එහිදි පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපට නිශ්චිතව කියව නොහැකි වුණත් ඉතා ඉක්මනින්ම ඩොලර් බිලියන 3ත 4ත අතර ප්‍රමාණයක මුදලක් අවශ්‍ය වනවා. විශේෂයෙන් මේ වනවිට අපෙ රටේ ජනතාවට සාමාන්‍ය ජන ජීවිතයක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉන්ධන, ආහාර පිසීමේ ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර ඖෂධ ලබා ගැනීම ට අවශ්‍යයි. ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් අපට සොයා ගැනීමට අවශ්‍යයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා යන ගමනේද අපට සම්පූර්ණ කළ යුතු තවත් පියවරක් තමයි පවතින ණය ප්‍රතිව්‍යූහගතකරණය. මේ සඳහාද මේ වනවිට වැඩ කටයුතු සිදුවෙමින් තිබෙනවා. අනෙක් කරුණ ආර්ථිකය යළි සුපුරුදු රිද්මයට තල්ලු කිරීම. එයටද මේ වනවිට අවශ්‍ය කටයුතු යෙදෙමින් පවතිනවා. මේ සියල්ල අතරේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිවල වෙනස්කම් අප සිදු කරගෙන යනවා. විශේෂයෙන් රුපියල අවප්‍රමාණය කිරීම, ඉදිරියේදී සිදු කිරමට නියමිත බදු ප්‍රතිපත්ති සංශෝධන , රාජ්‍ය වියදම් අඩු කිරීම වැි කටයුතු සිදුවෙමින් පවතිනවා.

අපට චීනය එනම් ඉන්දියාවත් මේ වවිට ආධාර ලබා දී අප අර්බුදයෙන් මුදා ගැනීමට පොරොන්දු වී තිබෙනවා. ඔවුන්ගේ සහයත් අප ලබා ගැනීමට උත්සාහ කරනවා.කොහොම වුණත් ඉතිරි මාස 6ක් 9ක් වසරක් යන තෙක් අපට අසීරු කාලයක් ගත කිරීමට සිදුවනවා. එහෙත් අපට රටේ ආර්ථිකය සුපුරුදු මාර්ගයකට ගත හැකියි. “ යයි ද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රංජන් ජනාධිපති සමාව එපා කියයි – දිගටම හිරේ ඉන්නවාලු

Next Post

කතෝලික සභාවෙන් ආරක්ෂක ලේකම්ට ප්‍රශ්න විස්සක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.