සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිස්සියි කියා ලෝක බැංකු ආධාරවලට පයින් ගසා පටන් ගත් අරවක්කාලු කසල අංගනයේ වැඩ අවුරුදු 02ක් ප්‍රමාද වෙලා! – විගණනය කියයි.

by editor
ජනවාරි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බවට හේතු දක්වමින් ඇමරිකානු ඩොලර් ලෝක බැංකු අධාරද අහිමිකරගනිමින් ක්‍රියාක්මක කළ අරුවක්කාලු සනිපාරක්ෂක කසල රැදවුම් ව්‍යාපෘතිය වසර 02ක් ප්‍රමාද වී ඇති බවත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැති බවත් ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

අදාල කොන්ත්‍රාත්කරු විසින් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු 2022 ජුනි මස 15 වැනිදින සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

රජයේ හා ලෝක බැංකු ප්‍රසම්පාදන වලට අනුකුලව කොන්ත්‍රාත්තුව ප්‍රදානයේ දි විනිවිදභාවයකින් සිදුකර නොමැති බවට ලෝක බැංකු සමාලෝචන කණ්ඩායම නිරික්ෂණ ඉදිරිපත් කර තිබුණි.

එහෙත් මෙකි ව්‍යාපෘතිය කඩිනමින් නිම කළ යුතු බවට හේතු දක්වමින් කොන්ත්‍රාත් ප්‍රදානය සම්බන්දයෙන් නැවත ඇගයිමක් සිදුනොකර දේශිය අරමුදලින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබුණි. මේ නිසා ව්‍යාපෘතියට ලබාදිමට එකගවු ඇමරිකානු ඩොලර් ලක්ෂ හතක ලෝක බැංකු ආධාරද අහිමිවි තිබුණි.

ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 18,601.49 ක ( කෝටි 1860 කුත් දාහතර ලකෂ අනූ දාහක්) මුදලක් වැයකොට ඇත. කොන්ත්‍රාත්කරු සදහා 2021. 12.31 දිනට බිල්පත් සදහා රුපියල් මිලියන 4,494.61ක (කෝටි 449කුත් හතලිස් හය ලක්ෂ එක් දාහක්)  මුදලක් ගෙවිමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙකි ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 19,127 ( කෝටි 1927කුත් හැත්තෑ ලක්ෂයක්) කි. . ව්‍යාපෘතිය 2018 ජනවාරි මස 01 වැනිදින ආරම්භකර 2019 ජුනි මස 30වනවිට අවසන් කිරිමට සැලසුම්කොට තිබුණි.

මේ වනවිට ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවලින් සියයට 87ක ඉදිකිරිම් කටයුතු අවසන් කොට ඇති බවද නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලිම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි…. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ පොදු වැඩසටහනකට සැරසෙයි…

Next Post

කුසලා සරොජනී කමිටු වාර්තාව මුල් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ලියාපදිංචි අහෝසි නොකරනැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් විභාගය කල් යයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.