බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදාගත්ත ලොකු ලූනුටික විකුණා ගන්න බැරිව පොළොවේ පස් කන ඇලහැර ගොවියන්ගේ කතාව…

by editor
සැප්තැම්බර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත

පසුගිය යලේ ලොකු ලූනු අස්වැන්නට නිසි මිලක් නොමැති වීමෙන් පොළොන්නරුව ඇලහැර ගොවිජනපදයේ ලොකු ලූනු ගොවීහු බරපතල අර්බුදයකට මුහුණ දී සිටිති.

යල කන්නයේ අක්කර 150 කට ආසන්න ප්‍රමාණයක ලොකු ලූනු වගා සිදුකර තිබෙන අතර ඇළහැර ගොවි ව්‍යාපාරයේ සරු බිම, නිකපිටිය, ඉකිරිවැව, බටුහේන, ගඟේයාය, යන ගම්මානවල දේශීය ලොකු ලූනු ගොවීන් මෙලෙස අසරණව හිඳිති.

ඇළහැර ගොවි ජනපදයේ සියයට හැත්තෑවක් පමණ ගොවීන් කෘෂිකර්මාන්තය ජීවනෝපායක් කරගෙන තිබේ. ඉන් සියයට තිස්පහක් පමණ ජීවන වෘත්තිය ලෙස කරගෙන ඇත්තේ ලොකු ලූනු වගාව වන අතර මෙවර පවතින මිල ගණන් අනුව තමන්ට දැඩි අලාභ සිදුවන බවද එම ගොවීහු සඳහන් කරති.

ගොවීන් කියා සිටින්නේ රටේ පවතින ආර්ථික තත්ත්වය සමඟ වගාව කිරීමේදී තෙල් පොහොර මිල දැරිය නොහැකි මිලකින් ඉහළ ගොස් තිබීමත්, සෑම කන්නකම අස්වනු නෙලීමේදී ලොකූ ලූනූ මිල පහළ යාමත් සමඟ සාධාරණ මිලක් නොලැබීමෙන් වියදම් වූ මුදලවත් සොයා ගැනීමට නොහැකි බවයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අස්වැන්නට ලබා දෙන මිල සම්බන්ධයෙන් ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ මෙවැන්නකි.

මීට සතියකට කලින් වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 280 කට අලෙවි වු වුනා. මේ වනවිට කිලෝවක් රුපියල් 210 යි. අස්වැන්නට නිසි සාධාරණ මිලක් නෑ… හැමදාම අස්වැන්න නෙලනකොට මේ ප්‍රශ්නය එනවා. අපෙන් ලොකු ලූනු කිලෝවක් ලබා ගන්නේ කුනු කොල්ලෙට. දඹුල්ල මාර්කට් එකේ විකුණන්නේ රුපිල් 300 -320 මිලට.

ජනාධිපතිවරයාගේ අවධානය මේ ගැන යොමු වෙනවා නම් ඒක අපේ ප්‍රාර්ථනාවක්. අස්වැන්නට සාධාරණ මිලක් හොයලා දෙන්න. මේ අපිව ජීවත් කරන රස්සාව.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාලු මුවදොර ගාල් කර ඇත්තේ හිටපු ජනාධිපතිගේ නිත්‍ය කාර්ය මණ්ඩලයේ වාහන නොව පුද්ගලික කාර්ය මණ්ඩලය භාවිතා කළ වාහනයි… ජනාධිපති මාධ්‍ය අංශය කියයි!

Next Post

සුරාබද්ද බොරුවක් වන හැටි ඇඩික් කියයි… සුරාබදු ආදායමට වඩා බේබද්දන් රටට අහිමි කරන පිරිවැය වැඩියි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.