බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“හදන මාර්ග කිලෝ මීටර ලක්ෂය තුළ මෛත්‍රීගේ සහ දයාසිරි ගේ ආසනවලට එක කිලෝ මීටරයක්වත් නෑ” – දයසිරි කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජය කිලෝ මීටර ලක්ෂයක් මාර්ග සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ තුළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙන්ම තමන්ගේ ආසනයේ එක කිලෝ මීටරයක්වත් සංවර්ධනය කිරීමට අවස්ථාවක් 2019 වසරේ සිට මෙතෙක් ලබා දී නැති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. තමන්ද මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයම නියෝජනය කළත් තමන්ට මේ අයුරින් සලකා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (13) ස්වර්ණවාහිනියේ පැවති දේශපාලන සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී තමන්ට පමණක් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔහු නියෝජනය කරන පොළොන්නරුවේ එක කිලෝ මීටරයක් හො සංවර්ධනයට අදාළ යෝජනා ලබා ගැනීමට අපොහොසත්ව ඇති බව සඳහන් කළ දයාසිරි ජයසේකර මේ තත්ත්වය ඔවුන් දෙපළගේ සිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලකයන් සැම දෙනාම මේ වනවිට අත් දැකිමින් සිටින කටුක යථාර්ථය බව සඳහන් කළේය.

“ මේ වනවිට අපේ ප්‍රාද්ශීය දේශපාලකයන්ට රජය පිළිබඳව දැඩි කලකිරීමක් ඇතිවෙලා. පසුගිය ආණ්ඩුවත් නොකළ ආකාරයට මේ ආණ්ඩුව තමන්ගේ ම ආණ්ඩුවක් තුළ සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන්ට දැඩි වෙනස්කම් කෙරෙනවා. ඔවුන්ට ප්‍රාද්ශීය සභාවල කිසිදු සංවර්ධන වැඩකට ප්‍රතිපාදන ලබා දෙන්නේ නෑ. ඒවා සභාපතිවරු කපා හරිනවා. අඩුම තරමින් සමහර ප්‍රාදේශීය සභාවල මන්ත්‍රිවරුන්ට නියමිත දීමනාවත් ලබා දීමට කටයුතු කරන්නේ නෑ. මෙවැනි තත්ත්වයක් තියෙද්දී ඔවුන් හැමදාම අපිට දුරකථනයෙන් කතා කරල අහනවා සර් ඇයි අපි මේ ආණ්ඩුවේ ඉන්නේ. එළියට යන්නේ නැත්තේ අයි අපි ගැන හොයන්නේ නැත්තේ ඇයි කියල.

මේ ජනාධිපතිතුමා ගත්ත 69 ලක්ෂයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පාක්ෂිකයන් ලබා දෙන්නේ ඡන්ද ලක්ෂ 14ත් අයත්. ඉදිරියේදී ලක්ෂයක් විදිහට ගන්නා තීන්දුවත් එකක් අපට කටයුතු කරන්න වෙනවා. යනුවෙන්ද පැවසීය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව චීන පොහොර සමාගමට ඩොලර් ලක්ෂ 67ක් වන්දි ගෙවා පොහොර ප්‍රමිතියට එවන්නැයි ඉල්ලයි ..

Next Post

නැවතත් ප්‍රමිතිය බිඳලා… ලිට්‍රෝ පෙරේදා ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටොන් 3700 ප්‍රතික්ෂේප වෙයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.