අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශ කුණු මුල්ලේ… හමුදාව තරුණසේවා සභාව සමග හම්බන්තොටට ෆයිසර් ගසයි….

by editor
සැප්තැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ෆයිසර් එන්නත් හම්බන්තොටට ගිහින් තියෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශ ඍජු මැදිහත් වීමෙන් නොවෙයි… වැඩේ සම්පූර්ණයෙන්ම කරන්නෙ යුද හමුදාවෙන්…

  • ආණ්ඩුවට හිතවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් වැඩේට විරුද්ධයි… දැඩි අවදානම් සහිත සෞඛ්‍ය සේවකයන්ගෙ දරුවන් වෙනුවෙන් ෆයිසර් නෑ…

පසුගියදා ලැබුණු ෆයිසර් එන්නත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන්ට ලබා දීමට පියවර ගෙන ඇත.

මෙම එන්නත්කරණය ශ්‍රි ලංකා යුද හමුදාව විසින් ජාතික තරුණ සේවා සභාවද සම්බන්ධ කරගෙන අද දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද මෙම කටයුත්ත හෙට(03) සිට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වන බව හම්බන්තොට සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වුවද සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් හේතු කිහිපයක් නිසා විමතිය පළ කරන බව ලංකාසරට අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ඉහළ පෙළේ නිලෙධාරියෙක් සඳහන් කළේය. ඔහුට අනුව මෙම එන්නත් හම්බන්කොට තරුණයන්ට ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීමත් සිදු ව නොමැති බව සඳහන් කළ අතර එය සම්පූර්ණයෙන්ම යුධ හමුදාව විසින් සිදු කරනු ලබන්නේ රජයට හිතවත් ව ක්‍රියා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද විරෝධය මැද බව සඳහන් කළේය.

මේ වනවිට ශ්‍රි ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා 764560ක් ලැබී ඇති අතර එයින් මේ වනවිට එන්නත් ලක්ෂ 5ක් පමණ මේ වනවිට පළමු සහ දෙවන මාත්‍රා ලෙස ලබා දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෞඛ්‍ය අංශ මෙරටට පැමිණි ෆයිසර් එන්නත් මුලින්ම දැනට දැඩි අවදානමක පසුවන ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ සේවකයන්ගේ දරුවන්ට ලබා දීමට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉල්ලා සිටියද මෙතේ ඒ පිළිබඳව අවධානය යොමුව නැති අතර වෛද්‍ය අංශ රජයට පෙන්වා දී ඇත්තේ හැකි තරම් සයිනෝෆාම් එන්නත් වයස අවුරුදු 18ත් 30ත් අතර කොටසකට ලබා දෙමින් කුඩා දරුවන් සහ දැඩි අවදානම් තත්ත්වවල පසුවන පුද්ගලයන් සඳහා ෆයිසර් ලබා දිමට කටයුතු කරන ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රක්ෂිත බන්ධනාගාරයේ සිටින බදියුදීන් ලඟ තිබී ජංගම දුරකථනයක් හසුවේ…

Next Post

MOH කාර්යාල වේලෙනවා.. හමුදාවට එන්නත්  පටවනවා.. වසංගත රෝග  අංශයේ අවිද්‍යාව  GMOA සෞඛ්‍ය ඇමතිට කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.