අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මරණ වාර්තා නොවූ බව කී ඊයේ කරාපිටිය රෝහලේ පමණක් කොවිඩ් මරණ 11ක්…

by editor
ජූනි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කොවිඩ් මරණ වාර්තා නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළ ඊයේ දිනයේ පමණක් කොවිඩ් ආසාදිත මරණ 11ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකර ඇති බව වාර්තා වේ.

Press Release - 552-page-001
ඊයේ කොවිඩ් මරණ වාර්තා නොවූ බවට රජය නිකුත් කළ වාර්තාව.



මේ තහවුරු කරන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි හා නිවෙස්වල දි මෙකි පුද්ගලයින් මියගොස් ඇති බව කියයි
.
මෙකී පුද්ගලයින් 11 දෙනාම මියගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනියාවෙන් වු සංකුලතා හේතුවෙන් බව එම පශ්චාත් මරණ පරික්ෂණ සිදුකළ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි සනාථ කළාය.

ගාල්ල උණවටුණ ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදිවියේ පසුවන තිදරු මවක්, ගිංතොට ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදිවියේ පසුවු පිරිමි අයෙකු, පිටිගල අමුගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදිවියේ පසුවු දෙදරුපියෙකු,මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදිවියේ පසුවන සිව්දරු පියෙකු, මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදිවියේ පසුවන පිරිමි අයෙකු කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. 70 හැවිරිදිවියේ පසුවන එක් දරුපියෙකු නිවසතුලදි මියගොස් ඇති අතර ඔහු ගාල්ල රිච්මන්ඩ්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම නිවෙස්වල සිටියදි ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදිවියේ පසුවන කාන්තාවක්, ගාල්ල දෙද්දුගොඩ පදිංචි 62හැවිරිදිවියේ පසුවන කාන්තාවක් හා ගාල්ල කන්දවත්ත ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදිවියේ පසුවන කාන්තාවක් මියගොස් ඇති බවද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.මිට අමතරව අක්මිමන අංකොක්වල ප්‍රදේශයේ පුද්ගලයකු ද කොවිඩ් වෛරසය ආසාදනය වි කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.

මියගිය අයගේ හදිසි මරණ පරික්ෂක ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න, ගාල්ල කඩවත්සතර හදිසි මරණ පරික්ෂක ඒ.එච්.එම් නාසිම් විසින් සිදුකරණු ලැබිය.

ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 19 වැනිදා සිට මැයි මස 08වැනිදින දක්වා කාලය තුලදි කොවිඩ් ආසාදිත මරණ 200ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර පවසයි.

මින් මරණ 160ක්ම වි ඇත්තේ තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මල සිරුරුවල රත්තරන් ගන්න මිනී වළවල් හෑරූ 02ක් අත්අඩංගුවට..

Next Post

සයිබර් ප්‍රහාර ගැන ව්‍යජ නිවේදන මුදාහැරි ITSSL සභාපති යසිරු කුරුවිටගේ අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.