බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍යයට හිතකර විදිහට වැලන්ටයින් සමරන හැටි පී.එච්.අයි මහත්තුරු කියති…

The best thing is to be "Quarantine" on Valentine's

by editor
පෙබරවාරි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි  –   

ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය     පෙම්වතුන්ගේ දිනය යෙදෙන හෙට (14) ලබාදෙන ආදරණීය සිහිවටනය බාර ගැනීමට පෙර තවත් වරක් කල්පනා කිරීම කොවිඩ් 19න් ආරක්ෂා වීමට ඇති විශේෂ බුද්ධිමත් පියවරක් යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොවිඩ් වෛරසයට පැය 72ක් පුරා කිසියම් පෘෂ්ඨයක් මත නිරුපද්‍රිතව රැඳී සිටීමේ හැකියාව පවතින බැවින් ඔබ ලබා දෙන සිහිවටනය තුළ ද එම වෛරසය නවාතැන් ගෙන සිටිය හැකියැයි සංගමයේ සභාපති උපුල් රෝහණ  සඳහන් කරයි.

මේ වන විට බ්‍රිතාන්‍ය තුළ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ  කීපයකින් වාර්තා වී ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කරන ලද පර්යේෂණයකදී අනාවරණය වී ඇති බැවින් මෙම වෛරසයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීම ආදරවන්තයින් කොවිඩ් ආසාදිතයන් බවට පත් කිරීමට හේතුවක් විය හැකි යැයිද ඔහු පෙන්වාදේ.

මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව ලැගුම්හල්වල කාමර බොහෝමයක් පෙම්වතුන් වෙන්කරගෙන ඇති බවද එම ලැගුම්හල් කොතරම් දුරට සෞඛ්‍ය ආරක්ෂිතදැයි කවුරුත් නොදන්නා බවද හෙතෙම අවධාරණය කරයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ලැගුම්හල තුළ හෝ ඔබට ලබාදෙන සිහිවටනය තුළ   ඔබ ආසාදිතයෙකු බවට පත්කරන කොවිඩ් වෛරසය සැඟවී සිටීමට බොහෝ දුරට ඉඩ ඇතිබැවින්  සෑම විටම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අකුරටම පිළිපැදීම වැදගත් යැයිද උපුල් රෝහණ සඳහන් කරයි.

පසුගියදා පැවැත් වූ විවිධ මංගල හා වෙනත් උත්සව අවස්ථාවන්වලට සහභාගී වූ පිරිස් බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය වීමෙන් පොකුරු වශයෙන් රෝගීන් වාර්තා වීම ඉහළ ගිය බවද ඔහු පැවසීය‍

මේ හේතුවෙන් වැලන්ටයින් දිනය සැමරීමට පෙම්වතුන් පොකුරු වශයෙන් ඒකරාශී වුවහොත් ඉදිරි දින කීපය තුළ රටපුරා අති භයානක තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි යැයි ද සංගමය පෙන්වාදේ.

දැනට පැතිර පවතින කොරෝනා වෛරසය විශාල ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයේ රඳා පවතින බැවින් ඔහුගෙන් තවත් පුද්ගලයෙකු වෙත එම වෛරස ආසාදනය වන්නේ විශාල සංඛ්‍යාවක් ලෙස බැවින් පෙම්වතුන් සිප වැලඳගැනීම, තුරුළු වීම මෙම අවස්ථාවේදී නොකළ යුතුයැයි ද උපුල් රෝහණ  පෙන්වාදේ.

දෑත් පිරිසිදු කර ගනිමින් මුඛ ආවරණ පැළඳ මීටරයක් දුරින් සිට මෙවර වැලන්ටයි  දිනය ඔබට සැමරිය හැකිනම් කොරෝනාව පරාජය කිරීම අපහසු නොවනු ඇත.

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් උඩට ගැනීම වළක්වන්න විමල් ඇතුළු පිරිසක් රහස් වැඩසටහනක…

Next Post

මම ගමට එන්නේ පරිසරය විනාශ කරන්න නොවෙයි… ගමේ මිනිස්සු ලස්සන කරන්න…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.