අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ඇමතිගේ කාර්ය මණ්ඩලයට වාහන නැතිව අර්බුදයක…

by editor
දෙසැම්බර් 10, 2024
in පුවත්
Ministry Of Health Sri Lanka
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

වාහන සම්බන්ධව නව රජය අනුගමනය කරනබව පෙනුන දැඩි පිළිවෙත  ක්‍රියාත්මක කළ   සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා සහ පරිපාලන නිලධාරීවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇමති කාර්යය මණ්ඩලයට  වෙන්කර තිබු වාහන පළාත් සහ ප්‍රාදේශිය සෞඛ්‍ය   කාර්යාල වෙත ලබා දී ඇතැයි වාර්තා වේ.

ඇමතිවරයාටත් වාහනයක් භාවිතා කිරීමට සීමා පැනවී ඇති පසුබිමක ඇමති කාර්යමණ්ඩලයට වෙන්වූ විශේෂ වාහන ප්‍රමාණයක් අවශ්‍ය නොවනු ඇතැයි ද එම වාහන අත්‍යාවශ්‍ය ප්‍රාදේශී සෞඛ්‍ය කළමනාකරණ කටයුතු සඳහා යෙදවීමට ඒ අනුව තීරණය කර ඇතැයි ද අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 

එහෙත් නව රජයේ සෞඛ්‍ය ඇමතිවරයාට සහ නියෝජ්‍ය ඇමතිවරයාට කාර්යය මණ්ඩල සිටින බවත් ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා වාහන අවශ්‍ය බවත්,  දැනුම් දීමෙන් පසු ඔවුන් සඳහා  සෞඛ්‍ය රියදුරන් රාජකාරි කරන වාහන ලබා දීමට ප්‍රවාහන අංශයේ බලධාරීන් කටයුතු කර තිබේ.  

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ඇත්තේ  ගාල්කර ඇති කැඩි බිදි ගිය වාහන කීපයක් පමණක් වන අතර අලුත් වාහන කිසිවක් නොමැති බවද පැවසේ.

RelatedPosts

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල්… කලබල වෙන්න එපා… නඩු මග එනවා… කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස නඩු කෝ අහන අයට උත්තර දෙයි!

Next Post

කෝටි 72ක් වංචාකර ලංකාවෙන් පැන්න යුවලක් උණ්ඩ පිරවූ ගිනි අවි දෙකක් සමග කැනඩාවේ දි ටොරෙන්ටෝ පොලිස් අත් අඩංගුවට….

Related Posts

පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.