සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 සෞඛ්‍ය අමාත්‍යාංශයට අරක් ගත් නිලධාරී ගෙවලයන් ගැන විගණනය හෙළි කරන අරුම පුදුම කතාව… එක් නිලධාරියෙක් අවුරුදු 23ක් තිස්සේ මාරුවීම් නැතිව අමාත්‍යාංශයේ වැඩ…

by editor
සැප්තැම්බර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • ඉංජිනේරු සේවයේ  නිලධාරියෙක් ස්ථාන මාරුවකින් තොරව අවුරුදු 23ක් තිස්සේ සේවයේ…   තවත්  නිලධාරියෙක් අවුරුදු 14ක වැටලීම් අංශයේ…  ගණකාධිකාරීවරයෙක් අවුරුදු 11ක්  අධ්‍යක්ෂක (මුදල්) වැය තනතුරේ…  

ශ්‍රිලංකා පරිපාලන සේවයට අයත් නිලධාරින් 05 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යංශයේ වසර  06 සිට වසර 15 දක්වා  කාලයක් තිස්සේ සේවය කරණු ලබන බව   සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් කරණු ලැබු විගණන පරික්ෂණයකදි අනාවරණය වී ඇත.

එමෙන්ම ශ්‍රිලංකා ඉංජිනේරු සේවයේ  නිලධාරින් 08 දෙනෙකු  ස්ථාන මාරුවිමකින්  තොරව  වසර 06 සිට  වසර 23 දක්වා කාලයක් සෞඛ්‍ය  අමාත්‍යංශයේ සේවය කරන බව මෙකී විගණන පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.

අමාත්‍යංශයේ  අතිරේක ලේකම්  (ප්‍රසම්පාදන) ලෙස සේවය කරණ නිලධාරියා  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යංශ ලේකම්ගේ අංක 75/10/3600 දරණ  2020 මාර්තු මස දිනැති ලිපිය මගින්  වාහම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයට මාරුකෙට ඇත. 

එහෙත්  කිසිදු විධිමත් අනුමැතියකින් තොරව මෙම නිලධාරියා 2023 අප්‍රේල් මස 06 දින වනවිටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය  කරන බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම 2007 වර්ෂයේ  සේවයට වාර්තාකළ තවත් නිලධාරියෙකු  වර්ෂ 14ක කාලයක් හදිසි වැටලිම් අංශයේ සේවය කරන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අමාත්‍යංශයේ අධ්‍යක්ෂක (මුදල්) වැය තනතුරේ සේවය කරනු ලබන  ශ්‍රි ලංකා ගණකාධිකාරි සේවයේ  නිලධාරියකු  වසර 11ක කාලයක සිට එම තනතුරේ රාජකාරි කරන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුහුණු තරගයේ දීම සොහොන් ලකුණු…. ක්‍රීඩකයන් ආබාධයට ලක් වීම ඇරඹෙයි… උරහිසේ ආබාධය මතු වී තරගය මැද කුසල් ජනිත් තරගය අත් හරී..

Next Post

ප්‍රවාහන ගාස්තු සොයා ගත නොහැකිව මාතෘ හා ළමා සායනවලට පැමිණිය නොහැකි කොළඹ මව් වරුන්ට එම ගාස්තුව රතු කුරුස සංවිධානයෙන්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.