බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූවස් ඇළේ නෞකාවක් සිරවීමෙන් දිනකට සිදුවන පාඩුව ඩොලර් බිලියන 10ක්

by Lanka Sara Editor
මාර්තු 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව කාර්යබහුලම නාවික ගමන් මාර්ගයක් ලෙස සැලකෙන සුවස් ඇළේ කන්ටේනර් ප්‍රවාහනය කරමින් තිබු විශාල නෞකාවක් සිරවීම හේතුවෙන් නැව් ගමනාගමනය තාවකාලිකව නවතා දැමීම නිසා දිනකට සිදුවන පාඩුව ඩොලර් බිලියන 9.6 ක් බව ගණනය කෙරේ.

එම ගණනය සිදුකර ඇත්තේ බටහිර දෙසට ඇති ගමනාගමනය දිනකට ඩොලර් බිලියන 5.1 ක් පමණ වන අතර නැගෙනහිර දෙසට ඇති ගමනාගමනය දළ වශයෙන් ඩොලර් බිලියන 4.5 ක් පමණ වන බැවිනි.

ඇළ මාර්ගය හරහා ගමන් කිරීම සඳහා යාත්‍රා 185 ක් පමණ බලා සිටින බව විදෙස් පුවත් අනාවරණය කරයි.

“එම් වී එවර් ගිවන්” නම් නෞකාව මේ වන විට සුවස් ඇළේ දෙපසටම ගමනාගමනය අවහිර කරමින් හරස් අතට එරී ඇති අතර එය නැවතත් ඇළ මැදට තල්ලු කිරීම සහ ඇදගෙන යාම සඳහා ටග් බෝට්ටු රැසක් යෙදවුවත් එය ද අසාර්ථක වී තිබුණි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම නෞකාව අනතුරට පත්වීම හේතුවෙන් සුවස් ඇළේ දැඩි තදබදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වය ලොව මෑත කාලයේ ඇතිවූ බරපතලම නාවික යාත්‍රා තදබදය ලෙස සැලකේ.

එම කලාපයේ පැවති දැඩි සුළඟ සහ වැලි කුණාටු හේතුවෙන් එක් පැත්තකට පමණක් යාත්‍රා කිරීමට ඉඩ ඇති දක්ෂිණ ඇළෙහි හරහට නෞකාව හිරවී තිබේ.

ලොව නාවික ගමනාගමනය සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙනු ලබන සුවස් ඇළ වසර 150ක් පමණ පැරණිය.

එහි දෛනිකව සිදුවන නෞකා ගමනාගමනයේ වටිනාකම ඩොලර් බිලියන 9.6ක් පමණ වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චින්නුන්ට වතුර දෙන්න ලෝක උරුමයක විශ්වීය වටිනාකම විනාශ කරන්න එපා…

Next Post

කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය සහ ගංජා ප්‍රවර්ධනය අතර වෙනසක් නෑ….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.