බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුරාබදු ගහන්න පත්කළ කමිටුව හොර අරක්කුවලින් කෝටි  104ක් ගහලා…

අය කළ යුතු බදු මුදල රුපියල් කොටි 163... අය කරලා තියෙන්නේ කෝටි 59යි...  විගණනයෙන් හෙළි වෙයි...

by editor
ජනවාරි 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

නීති විරෝධිව මත්පැන් නිෂ්පාදනය කළ ස්කාගාරයක් වෙත වාසිදායක වන අයුරින්   සුරාබදු මුදල සාවද්‍ය ලෙස ගණනය කිරීම නිසා අයකළ හැකිව තිබු රුපියල් මිලියන 1,045.76ක්වු  ( කෝටි එකසිය හතරකුත් පනස් හත් ලක්ෂ හැටදහසක්) සුරාබදු මුදලක් අඩුවෙන් අයකිරිමට කටයුතු කරඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාලව නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

2012, 2013, හා 2014 වර්ෂවල, නිති විරෝධී ලෙස එතනොල් ස්ප්‍රිතු  ලිටර් 5,18 600ක් ආනයනය කර ඇති බැව්  ශ්‍රි ලංකා රේගුව විසින් හඳුනාගෙන තිබුණි. එම එතනෝල් ස්ප්‍රිතු ප්‍රමාණයෙන්  නිෂ්පාදනය කළහැකි අරක්කු ප්‍රමාණය  ලීටර්       3,13,880ක් බවට  සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් පත්කළ කමිටුව  ගණනය කොට තිබුණි.

එම කමිටු වාර්තාව  අනුව සුරාබදු ආඥාපනත යටතේ වු නියෝග හා  සුරාබදු අත්පොතෙහි සඳහන්  නිර්නායකයන්  නොසලකා පරික්ෂණ කමිටුව විසින්  නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ ආයතනයට වාසිදායක අයුරින් ගණනය කිරිම් සිදුකොට ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

ස්කාගාරයට වාසිදායක වන පදනමක් භාවිතාකොට  එතනෝල් ස්ප්‍රිතු මගින් නිෂ්පාදනය කළහැකි  අරක්කු ප්‍රමාණය ගණනය කර  අය කළ යුතුව ඇති සුරාබදු මුදල අඩුවෙන් ගණනය කොට තිබු බව විගණනයේ දී අනාවරණය වි ඇත. එම පදනම අනුව නිෂ්පාදනය කළ අරක්කු ප්‍රමාණය  නීති විරෝධීව ආනයනය කළ ස්ප්‍රිතු ප්‍රමාණයට වඩා අඩුකර දක්වා තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මෙම සාවද්‍ය ගණනය කිරිම හේතුවෙන්  නීති විරෝධී ලෙස ආනනය කර මත්පැන් නිෂ්පාදනයට භාවිතා කර ඇති  එතනෝල සඳහා අය කළ යුතු රුපියල් මිලියන 1,634.66 ක සුරාබදු මුදල රුපියල් මිලියන 588.90ක් ලෙස  ගණනය කර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරාය නැගෙනහිර පර්යන්ත ගනුදෙණුව ආණ්ඩුවත් දෙදරවන ලකුණු…

Next Post

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සල්ලිවලින් ජෝගි නටන කාලකණ්ණින් ගැන අර්ජුන රණතුංග කතාකරයි

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.