විදේශිකයින් දෙදෙනෙක් නාරාහේන්පිට පිහිටි රාජ්‍ය බැංකුවක ටෙලර් යන්ත්‍රයක් කඩා මුදල් සොරා ගැනීමට උත්සාහ කරන ආකාරය සම්බන්ධ සීසීටීවී දර්ශන නිකුත් වී තිබේ.

ඉකුත් 26 වැනිදා රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වී ඇත. නාරාහේන්පිට පොලිිසය විමර්ශන මෙහෙයවයි.

ඉකුත් 26 වැනිදා රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වී ඇත. නාරාහේන්පිට පොලිිසය විමර්ශන මෙහෙයවයි.
© 2020 - 2026 Lankasara.com.