ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීදුවේ පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට පිටපතක් හදලා දැයි සැකයක්!

by editor
අගෝස්තු 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සීදුව කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් වෙඩි වැදීමෙන් මිය ගිය පුද්ගලයාගේ සිද්ධියට සිදුවූ ආකාරය සම්බන්ධව පොලිසිය විසින් සිදුකළ ප්‍රකාශය ගැටලු සහගත බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

වෙඩි වැදී මිය ගිය 38 හැවිරිදි පුද්ගලයා වාහන මිලදි ගැනීම් සහ විකිණීම් සිදුකන ව්‍යාපාරිකයෙක් බවත්, ඔහු සාමාන්‍ය ජීවිතයේ ඉතාම අහිංසකයෙක් ලෙස සිටියත් බීමත්වූ විට කළහකාරී ස්වරූපයක් ප්‍රකට කරන බවත් මේ වනවිට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය වූ අවස්ථාවේදී මිය ගිය ගැනැත්තා සමග තවත් පුද්ගලයින් තිදෙනෙක් වාහනයේ ගමන් කරමින් සිට ඇති අතර එම පුද්ගලයා සහ තවත් පුද්ගලයෙක් පමණක් බීමත්ව සිට ඇත.

ඔවුන් වාහනයෙන් ජාඇල සිට පූගොඩට යන්නට පැමිණීමේ දී පාර වැරදීමෙන් දඬුගම පාලම ලඟට වැටී තිබේ. අනතුරුව යළිත් සීදුව හන්දියට පැමිණ කොටුගොඩ හරහා ගම්පහට යෑමට පැමිණි පිරිස මෙම පොලිස් මාර්ග බාධකයේ නවත්වා ඇත.

එහිදී බීමත්ව සිටි පුද්ගලයා තුවක්කුව උදුරා ගන්නට ගියේ ද, එසේත් නැතිනම් පොලිසිය සමග යම් කිසි බහින්බස් වීමකින් පසු පොලිසිය පාර්ශවයෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවූයේ ද යන්න පිළිබඳ සැකයක් මතු වී ඇතැයි වාර්තා වේ.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් තිදෙනෙක් සිටින අතර ඉන් දෙදෙනෙක් මත්පැන් පානය නොකළ හොඳ සිහියෙන් පසු වූ පුද්ගලයින් බැවින් ඔවුන් ලබා දෙන සාක්ෂි මත පරීක්ෂණයේ ඉදිරිය තීන්දු වනු ඇතැයි විමර්ශන අංශ කියයි!

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානව ඉමියුනොග්ලොබියුලීන් එන්නත් අපරාධය – හිටපු සෞඛ්‍ය ලේකම් සහ අතිරේක ලේකම් ඇප පිට නිදහස්…

Next Post

ජාතික රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍ර 2ක් එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර 2ක් බිඳ වැටේ… ස්කෑන් එකක් කරගන්න මාස 08ක් දිග් ගැස්සුන පොරොත්තු ලේඛන….

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.