බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරුරේ උරස් කුහරයට බැස්ස අඩි 05ක යකඩ කූරක් සමග කරාපිටියට පැමිණි කාන්තාව බේරාගත් හැටි!

by editor
දෙසැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රත්ගම  මොරොයිතුඩුව ප්‍රදේශයේ කාන්තාවකගේ වම් අත හරහා උරස්කුහරය දක්වා පසාරුකරගෙන ගොස් තිබු මසුන් මැරිම සදහා යොදාගනු ලබන අඩිපහක පමණ යකඩ කුරක් ඉතා සාර්ථක සැත්කමකින් පසු  ඉවත් කිරිමට ගාල්ල කරාපිටිය  ශික්ෂණ රෝහලේ ශල්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍ය වරුන්වන රසික පතිරණ හා  පාලිත බටදුව   විසින් කටයුතු කළහ.

සැත්කමට ලක්කළ කාන්තාව  40 හැවිරිදිවියේ පසුවන  දෙදරුමවකි. මෙම කාන්තාවගේ සැමියා විසින්  ඇයට මසුන් මැරිමට යොදාගනු ලබන යකඩකුරකින් ඇන තිබුණි.

යකඩ කූර සිරුර විනිවිද ගොස් තිබුණු අයුරු…

අද (07)  අළුයම 1.30ට පමණ යකඩකුර පිටින්ම ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුව වෙත ඇතුළත්කරනු ලැබිය. එම අවස්ථාවේ දි ඇය සිහිසුන්ව සිට ඇති අතර   වෛද්‍යවරුන්  දෙදෙනා විසින් පැය එකහමාරක පමණ ශල්‍යකර්මයකින් පසු  අඩි 05ක් පමණ දිගින් යුතු යකඩ කුර ඉවත්කොට කාන්තාවගේ ජිවිතය බේරාගැනිමට කටයුතු කරනු ලැබිය.

මේ වනවිට එම කාන්තාව ඉතා හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන  බැව්  ජ්‍යෙෂ්ඨ නේවාසික ශල්‍ය වෛද්‍ය රසික පතිරණ  කිවේය. ශල්‍ය වෛද්‍යවරයා මෙසේද පැවසුවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“නිවසේදි ඇතිවු පවුල් ආරවුලක් හේතුවෙන්  මෙම කාන්තාවට  ඇයගේ සැමියා විසින් මසුන් මැරිමට ගන්නා යකඩ කුරකින් ඇන තිබුණා.  ඇය අළුයම 1.30ට පමණ යකඩ කුර පිටින්ම රෝහලට ඇතුළත් කරලා තිබුණා. ඇයගේ වම් අත පසාරුකරගෙන උරස් කුහරය දක්වා මෙකි යකඩ කුර ඇනි තිබුනා.“

“නහරවලට හානිවෙලාද කියා   පරික්ෂා කිරීමට  සි.ටි. ස්කැන්  පරික්ෂණයක් කළා. සි.ටි ස්කැන් පරික්ෂණය කිරිමට යකඩ කුරේ කොටසක් කැපිමට සිදුවුනා. සි.ටි ස්කැන් පරික්ෂණ  වාර්තාව අනුව ඇයගේ නහරවලට හානියක් වෙලා තිබුණේ නැහැ.“

“පසුව මාංශපේශි බේරගෙන යකඩ කුර ශරිරයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. ඇත්තටම ස්නායුවලටත් හානිවෙලා තිබුණේ නැහැ. මෙම කාන්තාව හොද සෞඛ්‍ය තත්වයෙන් සිටිනවා.“ යැයි රසික පතිරණ වෛද්‍යතුමා කිවේය.

කාන්තාවගේ සැමියා ධිවර කාර්මිකයෙකුවන අතර  පවුල් ආරවුලක් දුරදිගයාමෙන් මෙම සිද්ධිය වි ඇති බව පොලිසිය පවසයි. ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් හානිය සම්බන්ධ පළමු අන්තර් වාර්තාව දින කීපයකින් නීතිපතිට…

Next Post

කොවිඩ් කඳාන දුම්රියපල වසයි…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.