fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිපාල ඇමති අහෝසි කළ ගැසට් එක නිසා අත්‍යාවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල යළිත් ඉහළ යන ලකුණු!

by editor
මාර්තු 16, 2023
in පුවත්
522 6
Dhal-sugar
Share on FacebookShare on Twitter

නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරිම සදහා 2017 ඔක්තෝම්බර් 17දින ප්‍රකාශයට පත්කර තිබු අංක 2014/10 දරණ ගැසට්පත්‍රය  වරාය හා නාවික ඇමතිවරයා විසින් අහෝසි කිරීමත් සමග පරිප්පු, සීනී. සහල්   වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල යළිත් ඉහළ යෑමේ අවදානමක් මතු වී ඇතැයි වාර්තා වේ.

මේ  හේතුවෙන් නැව් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු 40ක් දක්වා  එම නැව් සමාගම්වලට තමන්ගෙන්    අය කර ගැනිමේ තත්වයක් උදාවිය හැකි බව ආනයන කරුවෝ පෙන්වා දෙති.

මීට පෙර ද එසේ ගාස්තු අය කිරිම නිසා ආදාළ ගැසට් නිවේදනය එවකට වරාය නාවික ඇමතිවරයාව සිටි මහින්ද සමරසිංහ   විසින් නිකුත් කර තිබු අතර එමගින් ආදාළ භාණ්ඩ පැටවීම , ගොඩබෑම . ගුදම් ආදි සියලුම ගාස්තු නාවික සමාගම මගින් ගෙවනු ලැබු අතර ඒ සඳහා නිශ්ඡිත ගණන් ප්‍රකාශයට පත් කර තිබිනි.

එහෙත් මෙම ගැසට් පත්‍රය අවලංගු කිරිම නිසා ආදාල සියලුම ගාස්තු ආනයනකරු විසින් දැරිමට සිදුවන බැවින් එම මුදල යළිත් පාරිභෝගිකයා මත වැටීමේ තත්ත්වයක් උද්ගත වී ඇත.

මේ  හේතුවෙන් එදිනෙදා පරිභෝජනය කරනු ලබන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය වන සීනි , පරිප්පු , සහල් වැනි භාණ්ඩවල මිල යළිත් ඉහල යෑමේ අවදානමක් මතු වී තිබේ.

RelatedPosts

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

ආනයනකරුවන් හා පාරිභෝගිකයින්  ආරක්ෂා කළ  මෙම ගැසට් පත්‍රයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිව ආදාල පාර්ශව සමග සාකච්ජා නොකොට එය අවලංගු කිරිමෙන් ගැටලු රැසක් මතුවන බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පී අබෙිසේකර කීවේය.

Tags: නවතම
Share84Tweet52
Previous Post

2022 වසරේ ශ්‍රි ලංකා ආර්ථිකයේ සියයට 7.8ක වාර්තාගත හැකිලිමක් !  

Next Post

යාපනයේ පාසල් සිසුන් ලිංගිකව අපයෝජනය කරමින්  වීඩියෝ කර අලෙවි කරන අපරාධ කල්ලියක් සොයා පොලිස් මෙහෙයුමක්!

Related Posts

Litro
පුවත්

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

මාර්තු 26, 2023
පුවත්

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
Kaushalya-Nawaratne
පුවත්

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

මාර්තු 25, 2023
Next Post

යාපනයේ පාසල් සිසුන් ලිංගිකව අපයෝජනය කරමින්  වීඩියෝ කර අලෙවි කරන අපරාධ කල්ලියක් සොයා පොලිස් මෙහෙයුමක්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Kaushalya-Nawaratne

පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

by editor
මාර්තු 25, 2023
0

සෑම ඉසව්වකින්ම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක ජාතික සංචිතයක් නඩත්තු කිරීමට ජනපතිගෙන් උපදෙස්!

by editor
මාර්තු 25, 2023
0

IMF ණයෙන් ඉන්දීය ණය වාරිකයක් ගෙවා ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සාකච්ඡා අරඹයි!

by editor
මාර්තු 25, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…
  • මෙහෙම ගියොත් සංචාරකයෝ එයි ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!
  • පක්ෂ දේශපාලනයෙන් බැහැරව සංගමයේ කටයුතු ඉදිරියට ගෙන යනවා… නීතිඥ සංගමයේ නව සභාපති කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist