බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරකරු සුබසාධන අරමුදලින් ඉකුත් වසරේ සිරකරු සුබසාධනයට ශත පහක් වියදම් කර නෑ…

අරමුදල පවත්වාගෙන යෑමට අවශ්‍ය නැතිනම් වහාම අරමුදල අවසන් කරන්න…   

by editor
සැප්තැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සිරකරු සුභසාධක අරමුදල මගින් ඉකුත් වර්ෂයේ දි (2021) සිරකරු සුභසාධනය සඳහා  කිසිදු මුදලක් වැයකර නොතිබු අතර  එකී සුභසාධක අරමුණු  රාජ්‍ය අයවැය යටතේ ඉටුකරගත හැකි බව හෝ අරමුදල තවදුරටත් පවත්වාගෙනයාම  අවශ්‍ය නොවේ යැයි පෙනී යන්නේ නම්  එම අරමුදලේ කටයුතු වහාම අවසන් කිරීමට පියවරගත යුතු බව  ජාතික විගණන කාර්යාල මගින්  නිර්දේශකොට ඇත.

එහෙත්  ඊට අනුගතව කටයුතුකර නොතිබුණු බවද විගණනය මගින් අනාවරණය කොට තිබේ.  

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැය ශිර්ෂයෙන්  වැය විෂයයන් තුනක් යටතේ මේ සඳහා  රුපියල් 172, 17,29,057ක් (එකසිය හැත්තෑ දෙකෝටි දාහත් ලක්ෂ විසි නව දහස් පනස් හතක්) මුදලක්  ඉකුත් වර්ෂයේ වැයකොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සිරකරු සුභසාධක අරමුදලේ  රුපියල් 45, 27,464ක ශේෂයක් පැවතියද  සිරකරු සුභසාධන අරමුදලේ කාර්යභාරය වන  සිරකරුවන් වෙනුවෙන්  සුභසාධන වැඩසටහන් පැවැත්විම  සදහා ඉන් කිසිදු මුදලක් වැයකර නොතිබු බවද විගණන වාර්තාවේ දැක්වේ. 

සිරකරුවන්ගේ පොදු සුබ සිද්ධිය සඳහා   ඉන් වියදම් දැරිම  හා ඊට සම්බන්ද අනුෂාංශික සියලු කරුනු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස  ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක18 දරණ  බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  සිරකරු සුභසාධක අරමුදල් පනත පිහිටුවා තිබුණි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මේ පිළිබද  බන්ධනාගාර  දෙපාර්තමේන්තුවේ කළමණාකාරිත්වය විසින් විගණනයට  ප්‍රකාශකොට ඇත්තේ  මෙම අරමුදල  පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳව  කොමසාරිස් (පුනරුත්ථාපන)  සමග නැවතත් සාකච්ඡාකිරීමට සටහන් කරගත් බවය

එම තීරණය මත ඉදිරි කටයුතු සිදුකරන බවය. එමෙන්ම සිකරුවන්ගේ සුභසාධනය වෙනුවෙන්  අරමුදලේ පරමාර්ථයන් යම්තාක් දුරට හෝ ඉටුකරගැනීම සඳහා  බාහිර ආයතන හා ස්වේච්ඡා සංවිධානවල අනුග්‍රහයෙන් වැඩසටන් ක්‍රියාත්මක කළ බවය. 

සිරකරු සුභසාධක අරමුදල සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුසියාව එක්ක ඉන්දියාව කරනු අලුත්ම ගනුදෙනුව

Next Post

පාකිස්ථානයට පිළිලයක් වුන චීන්නු

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.