බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිය පුතා සමග 11 හැවිරිදි දරුවෙක් ඇතිකරගත් විරසකයකට කිපී  සිරිපුර අයි.පී බාල වයස්කාර 11 හැවිරිදි දරුවා උසාවි දාලා…

පොලිස් බලය අයුතු ලෙස යොදාගත් බව කියමින්  දරුවාගේ මව මානව හිමිකම් යයි...

by editor
මැයි 25, 2023
in පුවත්
Police1-Arrested-Child
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

සෙල්ලම් කරමින් සිටි බාලවයස් දරුවන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමක් පදනම් කරගෙන සිරිපුර පොලිසියේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු සිරිපුර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව තම වයස අවුරුදු 11 ක පිරිමි දරුවා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නීති විරෝධී බව පවසා පොලොන්නරුව සිරිපුර, පිහිටිවැව නුවරගල ගම්මානයෙ 44 වියති දෙදරු මවක සිරිපුර පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත,

නුවරගල, පිහිටිවැව, අංක 93/01 ලිපිනයේ පදිංචි දෙදරු මවක වන, එන්.ඩබ්ලිව්, නිලන්ති යන අය විසින් මෙම පැමිණිල්ල අනුරාධපුරයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත 25 වෙනිදා යොමු කර තිබේ,

තම නිවස අසල පදිංචි සිරිපුර පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකුගේ පුතෙකු සහ තම පුතු   ඇළ අසල සෙල්ලම් කරමින් සිටියදී ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් දෙදෙනා අඬ දබර වීමෙන් පසු පොලිස් පරීක්ෂකවරයාගේ පුතුට තුවාල වී තිබෙන බව පවසා දෙහිඅත්තකණ්ඩිය රෝහලට පසුගිය දෙවැනිදා ඇතුළත් කර තිබේ.

තම පුතු විසින් ලී කැබැල්ලකින් පහරදීමෙන් පසු වමනය යන බවට දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඉකුත් දෙවැනිදා ඇතුළත් කර ඇති අතර පසුව පොලිස් පරීක්ෂකවරයාගේ පැමිණිල්ල අනුව, සිරිපුර පොලිස් ස්ථානාධිපතිවරයා තම පුතු පසුගිය දොළොස් වැනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කෙරු බවත්, සිරිපුර පොලිස් ස්ථානාධිපතිවරයා අයුතු බලය භාවිතා කරමින් අවුරුදු 11 ක දරුවකු අධිකරණයට ඉදිරිපත්, කිරිම නීතිවිරෝධී බවත්, ඊට තමන්ට සාධාරණය ඉටුකරදෙන ලෙසත් එන්.ඩබ්ලිව් නිලන්ති  මානව හිමිකම් කොමිෂන් සභාවෙන් එම ලිපිය මගින් ඉල්ලීමක් කර සින්නීය.

අප මේ පිළිබඳව සිරිපුර පොලිස් ස්ථානාධිපති ජී,ආර්.ජී. නෙත්තසූරියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ  පොලිස් පරීක්ෂකවරයාගේ දරුවාට සිදුව ඇති තුවාල පිලිබඳ පොලිස් පරීක්ෂකවරයා කරන ලද පැමිණිල්ල අනුව පාර්ශව දෙකෙන්ම කරුණු සටහන් කරගෙන පොලොන්නරුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්. මේ සම්බන්ධයෙන් පරිවාස දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව කාර්යාල මගින් විමර්ශන කටයුත්තක් සිදුකරන බවත්ය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව” අමතයි!

Next Post

“රත්තරන් සබ්‍රි” පාවිච්චි කර ආණ්ඩුව විපක්ෂයට ගහන්න හැදූ ගේම ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.