බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියල්කෝට් හි ප්‍රියන්ත කුමාර ඝාතන නඩුව අවසන්… 06කට මරණ දඬුවම… 09ක් දිවි ඇති තෙක් හිරේ…

by editor
අප්‍රේල් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පකිස්ථාන් ආගමික අන්තවාදී මැර පිරිසක් විසින් පහර දී මරා මහ මග පුලුස්සා දැමූ සියල්කෝට් හි කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙක් වූ   ප්‍රියන්ත කුමාර සළුවඩන ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන් හය දෙනෙකුට ලාහෝර් හි ත්‍රස්ත විරෝධී අධිකරණය අද (18 ) මරණ දඬුවම නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඝාතන නඩුවේ පුද්ගලයන් 89 දෙනෙකුට අධිචෝදනා ගොනු කර තිබූ අතර ඉන් නව දෙනෙකු බාලවයස්කරුවෝ වෙති. මේ අතරින් නව දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ  අතර  වරදකරුවන් 72 දෙනෙකුට වසර දෙකක සිර දඩුවම් නියම කෙරිනි. මේ අතර, එක් වරදකරුවෙකුට   වසර පහක සිර දඬුවමක් නියම කරන ලද අතර එක් පුද්ගලයෙකු නඩුවෙන් නිදහස් කර තිබේ.

මරණ දඬුවම නියම වූවන් වූයේ  අලි හුසේන්, අබු තල්හා, මුහම්මද් හමීර්, තයිමූර්, අබ්දුල් රෙහ්මාන් සහ මොහොමඩ් අර්ෂාඩ්  නැමති චූදිතයන්ය.

මේ අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ වැරදිකරුවන් නව දෙනා වූයේ රොහයිල් අම්ජාඩ්, මොහොමඩ් ෂොයිබ්, එතිෂාම්, ඉම්රාන් රියාස්, සජිඩ් අමීන්, සයිගම් මෙහෙදි, අලි හම්සා, ලුක්මාන් හයිඩර් සහ අබ්දුල් සබූර් යන චූදිතයන්ය.

පසුගිය වසරේ, පන්ජාබ්හි සියල්කොට් නගරයේ කම්හල් කළමණාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි ප්‍රියන්ත කුමාර සළුවඩන ආගමික අන්තවාදී මැර පිරිසක් විසින් මෙසේ පහර දී මරා පුලුස්සා දැමා තිබිණි.    එවකට අගමැති ඉම්රාන් ඛාන් මේ නින්දිත  ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන බවට සපථ කළේය. එය ශපථ කිරීම ඒ ආකරයෙන්ම ඉටු කළේය. ය

ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් කොට් ලක්පට් බන්ධනාගාරයේ දී නඩු විභාගය අවසන් කරන ලදී.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දිනපතා විභාග වූ මෙම නඩුවේ පැමිණිල්ල සහ විත්ති පාර්ශ්වය යන දෙපාර්ශ්වයම තම තර්කය අවසන් කර තිබුණි. විමර්ශන නිලධාරීන්ගේ සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ද සටහන් කර ගෙන තිබුණි.

විනිසුරු නතාෂා නසීම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල විසින් ඇසින් දුටු සාක්ෂිකරුවන් 46 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඊට අමතරව ඝාතනය සිදුවූ ස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා 10ක දර්ශන මෙන්ම විත්තිකරුවන් 55 දෙනෙකුගේ ජංගම දුරකථනවලින් ලබාගත් වීඩියෝද සාක්ෂි ලෙස ඉදිරිපත් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පක්ෂවලට සාකච්ඡාවට එන්න කියමින් එක එකා බා ගන්න හැටි… විමල් උදය වාසු පිලේ පළමු වැන්නා පනී,..

Next Post

පක්ෂ නායකයෝ රැස්වෙති – ඉක්මනින්ම කළ යුතු දේ ගැන කතා කරති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.