සිපෙටිකෝ ඉන්ධනහල් වෙත ඉන්ධන සපයනු ලබන්නේ ඉන්ධන පොලිම්වලින් ඉවත් වී සිටියහොත් පමණක් බවත්, පිරවුම්හල් අසල රැඳී නොසිටින්නැයි නැවත ඉල්ලා සිටින බවත් බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවඩියක් නිකුත් කරමින් දන්වා සිටී.
ඉන්ධන නිකුත් කිරීමට ජාතික ඉන්ධන බලපත්රය අනිවාර්ය බව පවසන ඇමතිවරයා ඉන්ධන නිකුත් වන්නේ එම බලපත්රයට පමණක් බව අවධාරණය කරයි.
මෙම ක්රමවේදය ආරම්භ කරන දිනය පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙන්නේ යැයි ද අනතුරුව සෑම වාහනයකමට සතියකට සෑහෙන ඉන්ධන කෝටාවක් ලබා දෙන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.
1) Numerous requests has been made not to queue up @ CEYPETCO Fuelstations until distribution commenced. Distribution to those Fuel stations will only take place after the vehicles are removed. NationalFuelPass & Last Digit of the NumberPlate will both be made compulsory.
— Kanchana Wijesekera (@kanchana_wij) July 17, 2022







