බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිදුවුන ඇත්ත සිද්ධිය සාගල එක්ක ඩිල් නොදමන කැබිනට් එකේ බහුතරයක් දෙනාගෙන් ඇහුවොත් කියයි! රොෂාන් රණසිංහ කියයි…

by editor
නොවැම්බර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු කමිටු අංක 02 ශාලාවේ දී ජනාධිපතිවරයා විසින් රැස් කළ කැබිනට් රැස්වීමේ දී තමන් කැඳවා විමසූ ප්‍රශ්න දෙකට තමන් නිරුත්තර වී ද නැද්ද යන්න සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ද අසා දැනගත හැකි බවත් මේ  කැබිනට් මණ්ඩලය තුළ සාගල රත්නායක සමග බිස්නස් නොකරන අති විශාල පිරිසක්  සිටින බැවින් ඔවුන් සිදු වූ දේ කියනු ඇති බවත් හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

ක්‍රිකට් ගැටලුව විසඳීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කර තිබිය දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ලක්ෂ්මන් කිරිඇලල්ල සමග ඉන්දීය තානාපතිවරයා හමුවූයේ  කුමන්ත්‍රණයක් කිරීමට නොව, විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමකට බවත්, තමන් විපක්ෂ නායක කාර්යාලයට යන තුරු කතා කරන්නට යන ගැටලුව කුමක් දැයි කියා හෝ තමා නොදැන සිටි බවත්ය.

තමන් මේ පැහැදිලි කිරිම කළ බව කී හිටපු අමාත්‍යවරයා විපක්ෂ නායකවරයා තමන්ව හමුවන ලෙස ඉල්ලීමක් කළ විට එසේ හමුවන්නේ තමන් පමණක් දැයි ඔහු පාර්ලිමේන්තුවේ දි ප්‍රශ්න කළේය.

එමෙන්ම මහවැලියේ ඉඩම් බෙදීම සම්බන්ධව ප්‍රශ්නයේ දී තමන් ජනාධිපතිවරයා විසින් නියම කළ දිනයේ සිට ඉඩම් සම්බන්ධව කිසිම කටයුත්තක් නොකළ බවත්, තමන් විසින් මේ ඉඩම් බෙදීම සම්බන්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණු හෙයින් අමුතුවෙන් නිරුත්තර වන්නට දෙයක් නැති බවත් කීවේය.

මෙවැනි බොරු ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව තමන් කණගාටු වන බව ද  හිටපු ඇමතිවරයා පැවසුවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘතිම බුද්ධිය හරහා යළි උපදවාගත්  ප්‍රභාකරන් දියණිය LTTE ප්‍රතිසංවිධාන වැඩට බසී!

Next Post

විවේකාගාර නාන කාමරයේ ඇඳුම් මාරුකරමින් සිට හෙදියකගේ නිරුවත වීඩියෝ කළ රෝහල් සුළු සේවකයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.