බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහල අවුරුද්දට කුණු ජාරාව කවන්න හදන සූදානම ගැන පාරිභෝගික සේවා අධිකාරිය කලින්ම කියයි!

by editor
මාර්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු

එළැඹෙන සිංහල අවුරුදු උත්සව සමය තුළ “සේල් සේල්”  බෝඩ් ගසාගෙන කල් ඉකුත් වූ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ කූඨ ව්‍යාපාරිකයන් විසින් තොරතුරු වෙනස් කර විකිණීමට ඉඩ කඩ ඇති බැවින් පාරිභෝගික ජනතාවට විමසිලිමත්ව භාණ්ඩ මිලදී ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දෙයි .

එබැවින් ආහර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වීමේ දිනය බලා සෑහීමකට පත් නොවන ලෙසත් එම භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය ඉතා හොඳින් පරීක්ෂා කර බලන ලෙස පාරිභෝගික අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂක අසේල බණ්ඩාර කියා සිටි .

සේල් සහ විශේෂ වට්ටම් බව පවසමින් කූඨ වෙළඳුන් මෙන්ම නිෂ්පාදකයන් පාරිභෝගිකයන් රැවටීම සඳහා ගත් උත්සාහයන් මීට පෙරද වාර්තා වී ඇති බැවින් මෙවර උත්සව සමය තුළදී ඒ පිළිබඳව පාරිභෝගික ජනතාව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවද ඔහු පෙන්වා දෙයි .

මේ වන විට රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කූට වෙළදුන් වැටලීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ඉදිරි දිනවලදී එම වැටලීම් දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු කීය .

එබැවින් පාරිභෝගික ජනතාවට කිසියම් පැමිණිල්ලක් වෙතොත් පාරිභෝගික සේවා අධිකාරියේ 1977 දුරකථන අංකය අමතා තොරතුරු ලබාදීමට හැකි බවත් එසේ ලැබෙන පාරිභෝගික පැමිණි මත කටයුතු කරමින් පාරිභෝගිකයන් නොමඟ යවන කූට ව්‍යාපාරිකයන් හට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද අසේල බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය .

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැලණිය සරසවි සිසුවා මිය ගියේ පාලන අධිකාරියේ වරදින්… සිසුන්ගේ චෝදනාව ගැන විමසන්න උප කුලපතිනියගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්!

Next Post

“ඇගෙ සිනහව තහනම්…” ඔහු යන්නම ගිහින්….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.