fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැඟවී සිට පැමිණි නාමල්  සාධාරණය ඉල්ලයි… සී.අයි.ඩී. ගිහින් කටඋත්තරත් දුන්නලු…

1 මාසයක් ago
in පුවත්
612 6
0
Share on FacebookShare on Twitter

අට්ටාලයක් කැඩීමේ වරදට පහර දීමේ වරදට සැක පිට අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන් සේම ගෙවල් ගිනි  තැබූ මිනී මැරූ ත්‍රස්තවාදීන් ද අත්අඩංගුවට ගෙන සාධාරණයක් ඉටු කළ යුතු බව හිටපු ඇමති නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු පැවසුවේ  මේ වනවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡායාරූප සොයමින් අත්අඩංගුවට ගන්නා බවය.  ඒ අත්අඩංගුවට ගැනීම්වලට සාපේක්ෂව මන්ත්‍රී නිවාස  විනාශය කළ පුද්ගලයින් අත්අඩංගුවට පත් නොවන බවට ඔහු චෝදනා කළේය. මන්ත්‍රීවරුන් අත්අඩංගුවට පත්වනවා හා සමානවම  ඒ අපරාධකරුවන් ද අත්අඩංගුවට පත් විය යුතු බව ඔහු කීවේය.

තමන් ද කටඋත්තරයක් දුන් බව කී නාමල් රාජපක්ෂ කිසිසේත්ම සිදුවෙමින් ඇති පරීක්ෂණවලට බාධා ඇති නොකරන බව පැවසුවේය.

මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

සී.අයි.ඩී කටඋත්තර  ගන්න කියලා කියපු හැම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ම කටඋත්තර දීලා තියනවා. භාර වෙන්න කියපු හැම කෙනෙක්ම පොලිසියට භාර වෙලා තියනවා.

අපිට නීතිය කඩන්න කිසිම චේතනාවක් නෑ.  නීතියෙන් හැංගෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.  සාධාරණව මේ පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙනවා.  මා ඇතුළු හැම කෙනෙක්ම අපට එන්න කියපු අදාල වෙලාවට ගිහින්  කටඋත්තර දීලා මේ පරීක්ෂණ කටයුතුවලට සාධාරණයක් කරලා තියනවා.

අපේ කටඋත්තර සටහන් කරගන්නවා හා සමානවම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නවා  හා සමානවම  ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රීවරුන්ගේ පින්තූර බලා අත්අඩංගුවට ගන්නවා හා සමානවම අනෙක් පාර්ශවයෙනුත් ගෙවල් ගිනි තියපු,  අට්ටාලයක් කැඩුවා කියලා අත්අඩංගුවට ගත්ත මන්ත්‍රීවරු ඉන්නවා. පහර දීමක් කළා කියලා අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරු ඉන්නවා.සැක පිට.  එහෙමනම් ගෙවල් ගිනි තියපු මිනී මරපු, ත්‍රස්තවාදීන් විදිහට හැසිරුණ අයත් අත්අඩංගුවට ගන්න කියලා මං කියන්නෙ.

මේ කිසිම වගකීමකින් කියනවා. අපි පරීක්ෂණ කටයුතුවලට  මුහුණ දෙනවා වගේම  ඊට සහයෝගය දක්වනවා.

Join @lankasara on Telegram Channel
Previous Post

මේ මොන රටක් ද?. ආයෙ මේ පාර්ලිමේන්තුව පැත්ත පලාත බලන්නෙ නෑ…  හිටපු ඇමති අලි සබ්‍රි කියයි!

Next Post

රට අගොස්තුවේ සිට අහාර හිඟයක… මාර්තු වනතුරු ජීවත් වන හැටි ප්‍රශ්නයක්… අගමැති කියයි…

Related Posts

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

ජූනි 28, 2022

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

ජූනි 27, 2022

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

ජූනි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…
  • නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…
  • හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…
  • ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!
  • රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

ජනප්‍රිය පුවත්

  • Parliment

    රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්නගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය මුල්කොට අත්අඩංගුවට ගත් මහාචාර්ය ධම්මදින්න හිමියෝ ඇප මත නිදහස් වෙති…

    223 shares
    Share 89 Tweet 56
  • තෙල් එපා… යාපනයේ අස්ස කෝච්චිය යළි ඇරඹෙයි… .

    219 shares
    Share 88 Tweet 55
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

    172 shares
    Share 69 Tweet 43
  • “ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

    206 shares
    Share 82 Tweet 52

Highlights

ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

විදුලි බිල සියයට 75කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කරයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

by editor
ජූනි 28, 2022
0

කීර්ති ප්‍රනාන්දු - ශ්‍රී ලංකාවේ ඉන්ධන...

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

by editor
ජූනි 27, 2022
0

තෙල් සංස්ථාවේ අමාත්‍යවරයා සමඟ නාමල් රාජපක්ෂ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist