සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාමකාමී උද්ඝෝෂකයන්ට එරෙහිව හමුදා බලය අයුතු ලෙස යොදාගැනීමක් නෑ… ආරක්ෂක ලේකම් සහතික වෙයි!

by editor
අප්‍රේල් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සාමකාමී විරෝධතා කරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදාගැනීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක ලේකම්  විශ්‍රාමික ජෙනරාල්  කමල් ගුණරත්න අවධාරණය කරයි.

ආරක්ෂක ලේකම්වරයා උපුටා දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා උද්ඝෝෂණ වැලැක්වීමට කිසිසේත්ම හමුදා භටයින් යොදා නොගන්නා බවය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය මුහුණුපොතෙහි ආරක්ෂක ලේකම්වරයාට සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිවරයා අමතා තබා තිබූ සටහනට ප්‍රතිචාර  දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කර ඇත.

නිවේදනයේ දැක්වෙන්නෙ ප්‍රචන්ඩකාරී අවස්ථාවක දී රටේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයින් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලිසිය සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලිසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය ලබා දෙන බවය.

සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන පුද්ගලයින් අතරට බුද්ධි අංශ  සාමාජිකයින් යවා ඔවුන් මගින් යම් කලකෝලාහල තත්වයක් ඇති කර හෝ බෝම්බ පිපිරීමක් වැනි යමක් සිදුකර හුවා දක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාවේ පියවරක් ඇතැයි  සමාජ මාධ්‍යයේ පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න උපුටා දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යුද හමුදාව රටට සහ ජනතාවට ආදරය කරන විනය ගරුක හමුදාවක් බවය.

සාමකාමී විරෝධතාවලට මුවාවී රාජ්‍ය දේපල හෝ පෞද්ගලික දේපල විනාශ කරන්නනට සහ ඒ සඳහා නායකත්වය දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පොලිසිය විසින් ගනු ලබන බව ද ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ තැබූ සටහන….

තමන් යටතේ සිටි ජෙනරල්වරුන්ට ෆීල්ඩ් මාර්ෂල්ගෙන් පණිවිඩයක්….

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාගෝගම කඩපු පොලිසියට වෙච්චි දේ…. ගැලවූ කූඩාරම් යළි අරගල බිමට….

Next Post

ඊයේ ගෝඨාගෝගමේ ඤාණක්කාගේ මල පෙරේත බන්ධනය ඉවත් කිරීමේ ශාන්ති කර්මයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.