අද දිනයට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ගෙවා දැමූ බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
පවතින උග්‍ර ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම මුදල ගෙවීමට මුදල් නොමැති බවට විවිධ පාර්ශ්ව නොයෙක් අදහස් පල කර තිබුණි.
සියලු බැර කිරීම් සිදු කොට අවසන් බවත් අදාළ පාර්ශව වෙත එම ගෙවීම්ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීය.
Discussion about this post