අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්කොට්ලන්ත පොලිසියෙන් අපේ පොලිසියට පොල්ලක් !

by Lankasara Editor English
අගෝස්තු 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ස්කොට්ලන්ත පොලිසිය ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා දෙනු ලබන පුහුණු වැඩසටහනක් නවතා දමා ඇති බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.

මෙම ස්කොට්ලන්ත පොලිසිය අපරාධ විමර්ශනයේ විශේෂ ප්‍රවීණතාවක් දක්වන ආයතනයක් ලෙස ප්‍රසිද්ධය.

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය දේශපාලන කරලියේ පවතින විවේචන මෙම තීරණයට හේතු වී ඇති බව සඳහන් වේ.

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පොලිසිය පුහුණු කරන මෙම වැඩසටහන 2023 වසර දක්වා නිලධාරීන් පුහුණු කිරීමට අදාළ ගිවිසුම් පසුගිය ජනවාරියේ දී යාවත්කාලීන වුවද බ්‍රිතාන්‍යයෙන් එල්ල වී ඇති මෙම විරෝධය හමුවේ එම පුහුණු වැඩසටහන නතර වී ඇති බව වාර්තා වේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ද සන්ඩේ ටයිම්ස් පුවත් වාර්තා කරන ආකාරයට Human rights watch සංවිධානය පසුගියදා ස්කොට්ලන්ත ජාතික බලකායට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වගකීමේ ක්‍රියාවලිය සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කරන තෙක් ශ්‍රී ලංකාවට ලබාදෙන සහය නවත්වන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

කොවිඩ් වසංගතය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලීසිය මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධ කටයුතු කිහිපයකටම මැදිහත් වී ඇති බවත් විශේෂයෙන් නිත්‍යානුකූල නොවන අයුක්තිසහගතව සිදුවන මරණ, හිංසා කිරීම සහ අනවශ්‍ය ලෙස රඳවා තබා ගැනීම් සිදුකරන බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කර ඇත.

කෙසේ වුවද ඔය සම්බන්ධයෙන් තමන් මෙතෙක් කිසිවක් නොදන්නා බව පොලිසිය විෂය භාර, මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ ස්කොට්ලන්ත පොලීසිය තමන්ට එරෙහිව එවැනි චෝදනාවක් නගන්නේ කෙසේද පිළිබඳ තමාට ප්‍රශ්නයක් බවයි.

ඔවුන් අඩුම තරමින් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් හෝ සිදුකර තිබේද යන්න පිළිබඳව ද ඔහු විමතිය පළ කර ඇත.

එසේම ස්කොට්ලන්ත පොලීසිය එවැනි පියවරක් ගත්තේ නම් එය ඉතා අසාධාරණ ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත්තේ තමන් ද මෙම ව්‍යාපෘතිය නවතා ඇති බවට මෙතෙක් නොදන්නා බව ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් තියෙන්නෙ ගම්පහ විතර ද?. දත්ත වලින් මතුවන ප්‍රශ්නයක්..

Next Post

ඊයේ අණ්ඩුවේ කී රටේ මුළු ආසාදිතයින් ගණනට වඩා දිස්ත්‍රික්ක 04ක ආසාදිත එකතුව වැඩියි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.