අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සළිඳුගේ ප්‍රධානම ගෝලයා “පියුමා” ඩුබායි සිට ලංකාවට රැගෙන එයි!

by editor
පෙබරවාරි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  අත් අඩංගුවේ පසුවන සළිදු මල්ෂික  කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස  හැදින්වෙන පියුම් හස්තික නොහොත්  “පියුමා ”  නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු අද අළුයම කටුනාක ගුවන්තොටුපල වෙත රැගෙන ඇවිත් තිබේ.

ඒ ඩුබායි හී දී විශේෂ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින්  අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුවය .

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු පවසන්නේ  මොහු ඩුබායි හි රැදී සිට  කුඩු සළිදු වෙනුවෙන් මෙරට කුඩු ජවාරම මෙහෙයවා ඇති බවය.

මොහු අද අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

2021 වර්ෂයේ ජනවාරි මස 25 වනදා පානදුර ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාවතගේ ලක්ෂාන් සඳරුවන් නමැති අයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි. එම යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇත්තේ සැකකාර “පියුමා” නැමැත්තා බවට අනාවරණය වීමත් සමග 2023 වර්ෂයේ අගෝස්තු මස 23 වනදා ඔහුව එම ඝාතන සිද්ධියේ 08 වන සැකකරු  පියුමාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී පොලීසිය විමර්ශන ආරම්භ කර සැකකරු සම්බන්ධයෙන් සොයාබැලීමේදී ඔහු 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ 09 වනදා  ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව සැකකරු ජාත්‍යන්තර පොලීසියේ සහාය මත මෙරටට උදර්පණය කිරීම සඳහා සැකකරුට විරුද්ධව 2023 වර්ෂයේ නොවැම්බර් මස 02 වනදා රතු නිවේදන ලබාගෙන තිබුණි.

එ‍මෙන්ම 22 වර්ෂයේ ජුනි මස 29 වනදා කටුබැද්ද ප්‍රදේශයේදී නිලන්ත කුමාර සහ මොහොමඩ් සම්සාඩ් යන පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද “පියුමා”ට විරුද්ධව චෝදනා එල්ලවී තිබේ. එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ කුඩු සළිඳුගේ දැනුම්දීම මත විදේශගතව සිටිමින් “පියුමා” නැමැත්තා මෙම අපරාධය සිදුකර ඇති බවය. ඒ අනුව 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 20 වනදා සැකකරු එම ද්විත්ව ඝාතන සිද්ධියේ 05 වන සැකකරු ලෙස නම්කර  තිබිණි.

කුඩු සළිඳු සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථනයේ තිබූ තොරතුරුවළට අනුව 2022 වර්ෂයේ ජුලි මාසයේ 06 වනදා සිට 2023 වර්ෂයේ පෙබරවාරි මාසයේ 28 වනදා දක්වා අවස්ථා 53කදී “පියුමා” සහ කුඩු සළිඳුගේ වැඩිමහල් සහෝදරයා වන සදීෂ් ගුණරත්න සමග රුපියල් මිලියන 83ක් ගණුදෙනු කර ඇති බව අනාවරණය වී තිබේ. පියුම් හස්තික නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (15) අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබුණි.

පියුම් හස්තික නොහොත් “පියුමා” නමැති සැකකරු දැනට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා විමර්ශන සිදුකරනු ලබයි.  – දෙරණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය වැටුනු තැන… නිල ඇඳුම පිටින් ඇවිත් වේරහැර ෆුඩ් සිටියෙන් බඩු ඉස්සූ කොස්තාපල් මාට්ටු!

Next Post

යුද්ධයෙන් පසු රජයේ නායිකාව ලෙස කිළිනොච්චිය යළි ගොඩනැගූ යකඩ ගැහැනිය ලංකාසරට කී කතාව… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.