සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

   සහල් තොග සැඟවූ තවත් වෙළෙන්දෙක් පිටකොටුවෙන් අල්ලයි!

by editor
පෙබරවාරි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වැඩි මිලට සහල් අලෙවිකරණ සහ සහල් සඟවා  කොළඹ පරණ යොන් වීදිය (Old Moor Street )  ව්‍යාපාරිකයෙක් වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තබාගෙන තිබූ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 2750ක් සමග අත් අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. 

සහල් ලබා ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයින්ට සහල් නැති බව පවසමින් සහල් තොග සඟවා තබා ගන්නා මෙම ව්‍යාපාරිකයා පිළිබඳව බස්නාහිර පළාත් පොලිස් බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් ලබාදෙනු ලැබූ බුද්ධි තොරතුරු අනුව   උපාය දූතයෙක් යොදවා  සහල් අලෙවි නොකරන ආකාරය තහවුරු කරගෙන අදාල වැටලීම සිදුකිරීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර ඇත.

එහිදී කළ පරික්ෂාවේදී කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 550 ක් පමණ සොයා ගන්නා ලදී.

කිලෝග්‍රෑම් 2750 ක් පමණ වන සහ රුපියල් 715,000.00 ක වෙළදපොල වටිනාකමක් සහිත මෙම කීරි සම්බා සහල් අසුරන 550 ඉතා සූක්ෂම ලෙස සීනි උරවල සහ ලුණු බෑග් උරවල සඟවා තැබීම සිදුකර ඇති බව නිරීක්ෂණය වූ අතර මීට දින කිහිපයකට පෙර මෙම වෙළඳසැලම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් වැටලීම් සිදුකර නඩු පවරනු ලැබූ වෙළඳසැලැක් වීමද විශේෂත්වයකි .

ඊයේ (15 ) දිනයේදීද බස්නාහිර පළාත් පොලිස් බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදෙන ලද තොරතුරු අනුව සිදුකරන ලද වැටලීමකදී තෝරාගත් පාරිභෝගිකයන් වෙත වැඩි මිලට අලෙවිකිරීම සදහා කොළඹ 12 ප්‍රදේශයේ ගබඩාවක සගවාගන තිබු රුපියල් 1,235,000.00 ක පමණ වෙළදපොල වටිනාකමක් සහිත කිලෝග්‍රෑම් 5 කීරි සම්බා සහල් අසුරන 950 ක් පමණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

එමෙන්ම, පසුගිය 10 වන දිනයේද බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදෙන ලද තොරතුරු අනුව කොළඹ පරණ යොන් වීදිය (Old Moor Street ) ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීම්වලදී රුපියල් මිලියන 4 කට වැඩි වෙළදපොල වටිනාකමක් සහිත සහල් අසුරන 3000 කට වැඩි ප්‍රමාණයක් සොයාගන්නා ලද අතර මේ වනවිට ඒ සම්බන්ධවද නීතිමය පියවර ගෙන ඇත.

වැඩි මිලට සහල් අලෙවිකරණ සහ සහල් සඟවා තබන වෙළදුන් සොයා සති අන්ත සහ නිවාඩු දිනවලද මෙන්ම රාත්‍රී කාලයේද අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නලින්ද ජයතිස්ස ඇමති සහ ඔහුගේ නියෝජ්‍ය ඇමති පුද්ගලික කාර්යමණ්ඩලයට වාහන සහ ඉන්ධන බෙදූ හැටි එළියට…

Next Post

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන හා බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනයි

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.