බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වනවා ද?. නැද්ද?… වැට උඩ ඉන්න සජබ තීන්දුව අද!.

by editor
මාර්තු 21, 2022
in පුවත්
sajaba
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්  අනිද්දා (23) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගීවනවාද නැද්ද යන්න පිළිබඳව අද (21) වනවිටත් නිශ්චිත එකඟතාවයකට එළඹීමට  ප්‍රධාන විපක්ෂයවන සමගි ජන බලවේගයට  බැරි වී ඇතැයි වාර්තා වේ.

මේ සඳහා බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ සර්ව පාක්ෂික සමුළුව නියෝජනය කළ යුතු බවට මෙන්ම එම සමුළුව නියෝජනය නොකළ යතු බවට පක්ෂ අභ්‍යන්තරයේ මත දෙකක් මතුවීම බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව සාකච්ඡා කර තීරණයක් ගැනීමට තම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවක් අද  (21) පැවැත්වෙන බව ද එම ආරංචි මාර්ග සදහන් කළේය.

රට මෙවැනි විනාශයකට තල්ලු නොවී සිටීමට අවශ්‍ය යෝජනා සහ අදහස් සමගි ජන බලවේගය මීට දිගු කාලයක සිට ඉදිරිපත් කළ ද ආණ්ඩුවේ අවධානය ඊට යොමු නොකර හදිසියේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා  ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරන බව සමගි ජන බලවේගයේ ප්‍රධානම මතය වී ඇතැයි දැනගන්නට ඇත.   සර්ව පාක්ෂික සමුළුව හුදෙක් මීඩියා ෂෝ එකක් බවත් එවැනි සමුළුවකට සහභාගී වීමෙන් කිසිම පලක් නැති බවත් පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ  මතය වී ඇතැයි වාර්තා වේ

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

කෙසේ හෝ නායක සජිත් ප්‍රේමදාස සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්නා තීන්දුව මත අවශ්‍ය ක්‍රියාමාර්ගය තීරණය වනු ඇතැයි ද   එම ආරංචි මාර්ග හෙළිදරවු කළේය.

මේ අතර සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඍජු තීන්දුවක් ගෙන ඇත. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක් සමුළුව වර්ජනය කිරීමට  තීරණය කර තිබුණ ද ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය නිසා එම තීරණය වෙනස් කර නියෝජිතයන් දෙදෙනෙක්  සමුළුවට සහභාගී කරවීමට තීරණය කර ඇත.

ඒ අනුව අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ ඊට එක් වනු ඇත.

සර්ව පාක්ෂික සමුළුව සඳහා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික සමුළුව නියෝජනය කිරීමට තීරණය කර තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ප්‍රධානත්වයෙන් හෙට ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්! – සහභාගීත්වය අනිවාර්යයි…

Next Post

අල්ලපු රටෙන් එන පුනර්ජන ආයෝජන

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.