බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්ව පාක්ෂික ආණ්ඩු කතා ඉවරයි… මේ සතියේ ජනපති ජාතික අණ්ඩුක් හදයි!

by editor
අගෝස්තු 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • පොහොට්ටුවන්ගේ ඉල්ලීමට රෝහිත, ජොනී, පවිත්‍රා, එස්.එම්, මහින්දානන්ද සහ සනත් නිශාන්තට කැබිනට් ඇමති ධූර….

  • සජබ මන්ත්‍රීවරුන්වන ඉරාන්, හර්ෂ, චම්පික, රාජිත, කබීර් ඇමතිකම් සහිතව නව ආණ්ඩුවට එන්න සූදානම්…

  • පැරණි කැබිනට්ටුවේ ප්‍රධාන භූමිකා සහිත ඇමතිවරු ඒ ලෙසින්ම අලුත් කැබිනට්ටුවට…

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි නම් කඩිනමින් ජාතික ආණඩුවක්  පිහිටුවන ලෙස දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ එක් නොවන්නේ නම් ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරුන් එක්කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

ඒ අනුව පිහිටුවනු ලබන ආණ්ඩුව බොහෝ විට  ජාතික ආණ්ඩුවක් විය හැකි බවත්, ඒ පිළිබඳව මේ සතිය තුළ තීරණයක් ගෙන ලබන සතිය තුළ කැබිනට් මණ්ඩලය නම් කර ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සඳහා පොහොට්ටුවෙන් නම් කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත, එස්.එම්.චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ රමේෂ් පතිරණ ඇතුළත් වන බව එම ආරංචි මාර්ග කියයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එහෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්වන හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, රාජිත සේනාරත්න, චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න ද මෙම ඇමති ධූර සහිත කණ්ඩයාමේ සිටින  බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන මෙන්ම කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන්, ජාතික කොංග්‍රස් නායක   ඒ. එල්. එම්. අතාඋල්ලාට ද ඇමති ධූර ලබා දීමට නියමිතව තිබේ.

අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇමති ධුර ඉල්ලුම් කරමින් නම් යෝජනා වී තිබෙන අතර ඔවුන් අතුරින් උපරිම 35කට යටත්ව   නව කැබිනට් මණ්ඩලයට තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බදියුදීන්ගේ ඉල්ලීමට ජනපති එකඟවෙයි… මන්නාරම පුත්තලම මාර්ය යළි විවෘත කිරීමට නිර්දේශ!

Next Post

2007 දී අනවසරයෙන් රූපවාහිනියට ඇතුළුවූ මර්වින් සිල්වා වසර 15කට පසු අත්අඩංගුවට…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.