බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සයිනොෆාර්ම්වලින් සියයට 95ක ප්‍රතිදේහ ප්‍රතිචාරයක්!

ජ'පුර පර්යේෂකයන් සොයාගත් දේ මෙන්න

by Lanka Sara Editor
ජූලි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සයිනෝෆාම් එන්නත කොවිඩ් වෛරසයට එරෙහිව සියයට 95% කට අධික ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වන බව ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ පර්යේෂකයෝ අනාවරණය කරති. මහාචාර්ය නිලිකා මලවිගේ සහ විශේෂඥ වෛද්‍ය චමින්ද ජීවන්දර ඇතුළු අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ, ප්‍රතිශක්තිකරණ අණුක හා අණුක වෛද්‍ය අංශ පර්යේෂකයන් සීනෝෆාම් එන්නත සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පිළිබඳව සොයා බැලූ එහිදී මේ පිළිබඳව අනාවරනය වී ඇත.

එමෙන්ම සයිනොෆාම් එන්නත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ද ඉතා ඵලදායී බව සොයා ගත් බව පර්යේෂකයෝ පවසති.

ඩෙල්ටා ප්‍රභේදයට ප්‍රතිදේහ ප්‍රතිචාර දැක්වීම සහ මෙම ප්‍රතිදේශ වර්ධනය ස්වාභාවික ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන ප්‍රතිදේහ මට්ටම්වලට සමාන විය.

පර්යේෂක කණ්ඩායමට අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ විද්‍යාඥයින්, ප්‍රතිශක්තිකරණ අණුක හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුව, මහාචාර්ය නීලිකා මලාවිගේ, ආචාර්ය චන්දිමා ජීවන්දර, මහාචාර්ය ග්‍රැහැම් ඔග් සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් ටවුන්සෙන්ඩ් යන පර්යේෂකයින් ඇතුළත් වූහ. මෙම අධ්‍යයනයට අරමුදල් සපයනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂණ සභාව සහ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය සහ චීන වෛද්‍ය විද්‍යා ඇකඩමිය (CAMS) වෛද්‍ය විද්‍යාව සඳහා නවෝත්පාදන අරමුදල (CIFMS) ය. කණ්ඩායම ඔවුන්ගේ සොයාගැනීම් ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවක් වන medRxiv හි ප්‍රකාශයට පත් කර ඇත.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

සොයාගැනීම්වල සාරාංශය ට අනුව සයිනෝෆාර්ම් එන්නත මාත්‍රා දෙකකින් පසුව පුද්ගලයින්ගෙන් 95% ක් තුළ ප්‍රතිදේහ වර්ධනය වී ඇත.එහිදී වයස අවුරුදු 20 ත් 39 ත් අතර පුද්ගලයන් තුළ 98.9%ක් තරම් ඉහළ ප්‍රතිදේශ අනුපාතයක් දක්නට ලැබුණු අතර වයස අවුරුදු 60 (93.3%) අඩු විය. එන්නත ප්‍රතිග්‍රාහක වලින් 81.25% ක් තුළ උදාසීන ප්‍රතිදේහ නිපදවන අතර මෙම උදාසීන ප්‍රතිදේහ මට්ටම් ස්වාභාවික ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටම් වලට සමාන වේ. ඇල්ෆා සඳහා ප්‍රතිදේහ මට්ටම් අඩු වුවද ඩෙල්ටා සහ බීටා සඳහා ප්‍රතිදේහ මට්ටම් ස්වාභාවික ආසාදනයෙන් පසුව ඇති මට්ටමට සමාන විය

Tags: නවතම
Share69Tweet43
Previous Post

රැකියාවක පොරොන්දුව මත ලංකාවට ගෙන්වූ උස්බෙකිස්තානු කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙක් අත්අඩංගුවේ…

Next Post

ගුරු වෘත්තීය සමිති ඇමති සමග කළ සාකච්ඡා අසාර්ථකයි…ඔන්ලයින් වර්ජනය දිගටම…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.