බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සයින්දමරුදුවල මරාගෙන මැරුණු අන්තවාදියාගේ බිරිඳ යළි අත්අඩංගුවට

by Lanka Sara Editor
දෙසැම්බර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිට අධිකරණයට ඉදිරිපත් කොට පසුව මුදා හරින ලද සයින්දමර්දුහි වෙසෙන කාන්තාවක අද නැවත මඩකලපුව පොලිස් විශේෂ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අද (09) අත්අඩංගුවට ගනු ලැබු‌වේ 2019 වසරේ පාස්මකු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මඩකලපුව සයින්දමර්දු ප්‍රදේශයේදි පොලිස් වැටලිමක් සිදු කළ අවස්ථාවේ දී බෝම්බ පුපුරවාගෙන මැරුණු අන්තවාදියාගේ බිරිදය.

එසේ වුවද ඇය ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැර ඇත.

කෙසේ වුවද ඉකුත් හතරවැනිදා සිකුරාදා අත්අඩංගුවට ගනු ලැබූ මරාගෙන මැරෙන්නට ප්‍රතිඤා දුන් කාන්තාවන් හය දෙනා ගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදි මෙම කාන්තාවද සහරාන් ඉදිරියේ මරාගෙන මැරෙන බවට ප්‍රතිඥා දී ඇති බව අනාවරණය වීමත් සමග මෙලෙස ඇය යළි අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මෙම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට පසුබිම් වූයේ පසුගිය නොවැම්මබර්ස මස විසි හතර වැනි දින කාත්තන්කුඩියේදි අත්අඩංගුවට ගත් විසි හැවිරිදි අන්තවාදි නායකයා ගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් ඔස්සේ හෙලිකරව් වූ කරුණු මතය.

ඒ අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වන අතර මේ වන විට අන්තවාදි පිරිස් අයිඑස් අයිඑස් සංවිධානය හා සම්බන්ධතා පවත්වන බවට සැක කෙරෙන අතර සහාරාන් හෂීම් සමග ඍජු සම්බන්ධතා පවත්වන ලද දහනව දෙනකු මඩකලපුව පොලිස් විශේෂ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් දහහත් දෙනකු මේ වන විට කොළඹ රඳවා ප්‍රශ්න කරන අතර ඔවුහු නිරෝධායනය සදහා යොමු කොට ඇති බවද දැනගන්නට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින 10කට පෙර නුවරදී  වළදැමුවේ කොවිඩ් මරණයක් දැයි සැකයක්…

Next Post

ධම්මික පැණිය ගන්නට කෑගල්ල දන්සලට  ගියෙමි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.