බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සයින්දමර්දුවේ මළා යැයි සිතූ සාරා ඉන්දියාවට පනින්න පෙර මාස 4ක් මඩකලපුවේ ඉඳලා

by Lanka Sara Editor
ජූලි 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු පිපිරුමෙන් අනතුරුව දෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් සිටියදී සහරාන්ගේ සොයුරන් දෙදෙනා, පියා, මව ඇතුළු පිරිස සමග සයින්දුමරුදු පිපුරුම සිදුවූ නිවසේ සිට පොලිස් නිලධාරියෙකුගේ සහයෙන් පළාගිය සාරා නැමැති කාන්තාව මාස හතරක කාලයක් මඩකලපුවේ රැදී සිටීමෙන් පසු ඉන්දියාවට පළාගොස් ඇති බව හෙළිවී තිබේ.
එම කාන්තාව කලවංචිකුඩි ප්‍රදේශයේ නිවාස හතරක මාරුවෙන් මාරුවට රැදී සිට තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කිසිදු පොලිස් විමර්ශන අංශයක් ඇය සම්බන්ධයෙන් සොයා බැලීමක් කර නැති බව මේ වන විට අනාවරණය වෙමින් ඇත. ඊට මුල්වී ඇත්තේ සයින්දුමරුදු නිවසේ පිපුරුමෙන් මිය ගිය අය අතර ඇගේ නමත් සටහන් වී තිබීම නිසාය.

සාරා මඩකලපුවේ රැඳී සිට ඇති බවත් ඇයට පැන යන්නට ආරක්ෂාව සපයා ඇත්තේ පොලිස් නිලධාරියෙක් බවටත් කරුණු හෙළිවී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන්ටය.

ඒ බව සාක්ෂි සහිතව කරුණු හෙළිකරගත් එම පොලිස් ඒකකයේ නිලධාරීන් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ඒ බව දැනුම්දී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (13) එම පොලිස් නිලධාරියාව කල්මුණේදී අත්අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්වන ඔහු අත්අඩංගුවට ගන්නා විට අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිට ඇත. මෙම පොලිස් නිලධාරියා සහරාන්ගේ අන්තවාදී කල්ලියේ ප්‍රබලයෙක් වන ආමි මොහිදින් නැමැත්තාගේ ඥාතියෙක් බවටද විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇත.

ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන පැවැත්වෙන බවත් අත්අඩංගුවේ සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රශ්න කිරීම් හමුවේ මේ වන විට මෙතෙක් හෙළි නොවූ බොහෝ තොරතුරු අනාවරණය කරමින් ඇති බවත් පොලිස් තොරතුරු සදහන් කළේය.

Tags: නවතම
Share108Tweet43
Previous Post

“ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

Next Post

කොරෝනා වැළඳී හැංගී සිටි බෝට්ටු හිමියා අත්අඩංගුවට ගෙන රෝහලට

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.