බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සයිටම් මොරටුව වෛද්‍ය පීඨයට පවරා ගැනීමේ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට පත් කළ කමිටුව කල් මරයි… මොරටුව නව වෛද්‍ය පීඨය අර්බුදයක!

by editor
මැයි 7, 2023
in පුවත්
Neville fanendo hospital

නෙවිල් ප්‍රනාන්දු රෝහල

Share on FacebookShare on Twitter

මොරටුව විශ්වවිද්‍යාලයයේ අලුතින් පිහිටුවන ලද වෛද්‍ය පීඨය සඳහා රජයට පවරා ගත් මාලබේ සයිටම් ආයතනය සහ ඊට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා දීම සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට අදාල කටයතු නිර්දේශ කිරීම වෙනුවෙන් පත් කරන ලද අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත අන්තර් අමාත්‍යංශ කමිටුව සිය කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් නව වෛද්‍ය පීඨයේ කටයුතු දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් විශ්වවිද්‍යාලය මෙම වෛද්‍ය පීඨයට ලබා දීම සඳහාවන අමාත්‍ය මණ්ඩලය වෙත 2023 පෙබරවාරි මස 01 වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඊට පසුව පෙබරවාරි මස 13 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත්තේ මෙම ආයතන දෙක සතු සම්පත් සහ යටිතල පහසුකම් මොරටුව විශ්වවිද්‍යාලය වෙත පවරා දීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමවේදය පිළිබඳව තීරණය කිරීමට කමිටුවක් පත් කළ යුතු බවය.

මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් අධිකරණ බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතසංස්කරණ අමාත්‍යංශ ලේකම්, මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සහ සයිටම් ආයතනයේ දේපළ හිමිරුවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් නියොජිතයකු පත් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කරනු ලබන නියෝජිතයකු එම කමිටුවේ කැඳවුම්කරු ලෙස පත් කර ඇත.

මේ අනුව කැබිනට් මණ්ඩලය නියෝග කර ඇත්තේ අදාළ ක්‍රියාවලිය පිළිබඳව විමසා බලා අදාල නිර්දේශ සති තුනක් තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කළ යුතු බවය.

එහෙත් මෙම කමිටුව මෙතෙක් රැස්වී ඇත්තේ දෙවතාවක් පමණක් බව වාර්තා වේ. මෙතෙක් අදාල වාර්තාව සම්පූර්ණ කර ලබා දී නැති බව පවසන මෙම ආරංචි මාර්ග මෙම තත්ත්වය නිසා දැනට මොරටුව වෛද්‍ය පීඨයේ කටයුතු ප්‍රායෝගිකව සිදු කිරීම දැඩි අර්බුදයකට ලක් වී ඇති බව මෙම ආරංචි මාර්ග තදුරටත් සඳහන් කළේය .

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ පිළිබඳව ලංකාසර අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම් එන් රණසිංහගෙන්ද විමසීය. අමාත්‍යංශ ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේ අදාළ පවරා ගැනීමේ ක්‍රියාවලියට අදාළ සාකච්ඡා තවමත් පැවැත්වෙන බවය. එහි පවතින වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කළ යුතුව පවතින බැවින් මේ වනවිට ඒ පිළිබඳව කටයුතු සිදුවෙමින් පවතින බවත් එම කටයුතු අවසන් වූ පසු වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත්  කියා සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොහොර සහනාධාර මුදලින් පොහොර මිලදී ගෙන ඇත්තේ ගොවීන්ගෙන් සියයට 5 යි… ආනයනික බණ්ඩිපොහොර තොගයම ඉතිරියි…

Next Post

උතුරු නැගෙනහිර බලය බෙදා හැරීම ගැන ජනාධිපතිගේ සාකච්ඡාවට   උතුරේ මන්ත්‍රීවරු තනිව එන්න බෑ කියති…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.