අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සම්බපන්ධන් ” කල් ඉකුත් වී ” ඇතැයි කී සුමන්තරන්ට පක්ෂයෙන් විරෝධය!

by editor
ඔක්තෝබර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අසනීපයෙන් හා වයෝවෘද්ධභාවයෙන් සිටින  ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය යුතු බවට එම පක්ෂයේ මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් නිසා   පක්ෂය තුළ විශාල මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.

සුමන්තිරන් මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කොට ඇත්තේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.

එහිදී අදහස් දැක්වූ සුමන්තිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව පවත්වන ලද දින 288 කින්  සම්පන්ධන්  මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට සහභාගී වී ඇත්තේ දින 39 ක් පමණක් බවද ප්‍රකාශ කොට තිබේ.

මෙම පැමිණීම ප්‍රතිශතයක් වශයෙන් සලකා බලන විට 13.6 %  බව පවසන සුමන්තිරන් මන්ත්‍රීවරයා සම්පන්ධන් මන්ත්‍රීවරයා එවැනි අඩු සහභාගිතවයකින් පාර්ලිමේන්තුවට පමිණියද ඒ වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ හතළිහක මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇති බවද සදහන් කොට ඇත.

ඊට අමතරව ඉන්ධන දුරකතන හා වෙනත් දීමනා වෙනුවෙන්  සම්පන්ධන් මන්ත්‍රීවරයාට රුපියල් හාරලක්ෂ දහනව දහසක් ලබා දී ඇති බව පවසන සුමන්තිරන්  මන්ත්‍රීවරයා  ඔහු අඩු සහභාගිත්වයකින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ගැන සෙසු මන්ත්‍රීවරුන් සිටින්නේ දැඩි කනස්සල්ලෙන් බවද පෙන්වා දී තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

සුමන්තිරන් මන්ත්‍රීවරයා තමන්ගේ පෞද්ගලික අදහස වශයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනාව වන්නේ සම්පන්ධන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී එහි නායකත්වය වෙනත් අයෙකුට ලබා දීම පමණක් බවද ප්‍රකාශ කොට තිබේ.

සම්පන්ධන් මන්ත්‍රීවරයාගේ අසනීප තත්ත්වය හා  වයෝවෘද්ධභාවය නිසා සිදුවන  අතපසුවීම් සම්බන්ධයෙන් පක්ෂය වෙනම ක්‍රියා මාර්ග අනුගමනය කරණ බවද ඔහු සඳහන් කොට ඇත.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරු  සුමන්තිරන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්  විවිධ විවේචනයන් එල්ල කරන්නට පටන් ගෙන තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පහල පෙළ මන්ත්‍රීවරු ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂයේ නායකයා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන්  සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය හා පක්ෂ ව්‍යවස්ථාවට අනුව තීන්දුවක් ගත යුතු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මම කියන්නේ ඇත්ත… ඇය දුටු විට ඇයව බදා ගන්න හිතුනා… ගලගෙදර උසාවියේ දී නීතිඥවරියක බදාගෙන පෙරළාගත් සැකකරු විවෘත අධිකරණයේ දී කියයි…

Next Post

කිරි බොමින් සිටි ළදරුවා ප්‍රාණ ඇපයට අරන් පාදඩයන් 03ක් තරුණ මව සමූහ දූෂණයට ලක් කරලා… දූෂකයන් 02ක් අත් අඩංගුවට..

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.