අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සටන්කාමී හඹා යෑමකින් පසු ඕමානයට ගෞරවනීය පරාජයක්…

by editor
ජූනි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි වටයේ පළමු තරගයෙන්  අද ඕමාන කන්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් සිම්බාබ්වේ කණ්ඩායම තියුණු ජයග්‍රහණයක් ලැබීය.

ලකුණු 14ක් තියුණු ජයග්‍රහණයක් වන්නේ ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව සහ එය හඹා ගිය ආකාරය අනුවය.

කාසියේ වාසිය දිනූ ඕමාන කණ්ඩායම පන්දු රැකීම තේරුවේය. පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 332ක් රැස් කළේය.

ඕමාන කණ්ඩායමේ පන්දු රැකීම පැවතියේ දුර්වල තැනකය.  ඒ අවසරය සිම්බාබ්වේ කණ්ඩායම කදිමට භාවිතා කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශෝන් විලියම්ස් පන්දු 103ක දි හතරේ පහර 14ක් සහ හයේ පහර 03ක්  සමගින්  ලකුණු 142ක් ලැබුවේය. සිකන්දරාසා පන්දු 49ක දි ලකුණු 42ක් ලැබුවේය. ඒ හතරේ පහර 06ක් සමගිනි. ලූක් ජොන්වෙල් පන්දු 28ක දී ලකුණු 43ක් ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පන්දු යැවීමේ දී ෆයියාස් බට් ඕමානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක යෙදුනේය. ඔහු ලකුණු 79කට කඩුළු 04ක් බිඳ හෙළුවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 333ක ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කාශ්‍යප් ප්‍රජාපතී විශිෂ්ට පිතිකරණයක නිරත වූයේය ඔහු හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමග පන්දු 97ක දි ලකුණු 103ක් ලැබුවේය

ඕමාන කණ්ඩායමේ අවසන් මොහොත වනතුරු පැවතියේ සටන් කාමී ක්‍රීඩා විලාශයකි.  සිම්බාබ්වේ කණ්ඩායමේ මෙතෙක් නුදුටු පන්දු රැකීමේ පරිනතිය කැපී පෙනුනේය. එය ලෝකයේ ඕනෑම කණ්ඩායමක පන්දු රැකීමට සම මට්ටමක තිබිණි. තරගය වෙනස් කළ විශිෂ්ඨ උඩපන්දු දෙකක් රැකගනු පෙනුනි.

ඕමාන කණ්ඩායම ඕවර 50 අවසානයේ දි කඩුළු 09ක් දැවී ලකුණු 318ක් රැස් කළහ. ටෙන්ඩයි චතාරා, කඩුළු 03ක්, බ්ලෙසින් මුසාාරාබානි කඩුළු 03ක් බිඳ හෙළූහ.

තරගයේ වීරයා ශෝන් විලියම්ස් ය.  සිම්බාබ්වේ  කණ්ඩායම තවමත් අපරාජිතව තරගාවලියේ ඉදිරියෙන්ම සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව ගුවන් හමුදාපතිවරයා එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ!

Next Post

“කාර් සේල් “එකකින් කොල්ලකෑ ඩිෆෙන්ඩර් රථ දෙකක් හිටපු පොහොට්ටු පොඩි මන්ත්‍රීගේ නිවසේ ගරාජයේදී මස් කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.