බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත්ට නොදන්වා හර්ෂ, කාවින්ද, අලවතුවල, මාන්නප්පෙරුම ඇතුළු පිරිසක් රනිල්ගෙන්  මිලියන 50 බැගින් විශේෂ ව්‍යාපෘති ප්‍රතිපාදන අරන්…

by editor
අප්‍රේල් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) නියෝජනය කරන මන්ත්‍රීවරුන්වන ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් මාන්නප්පෙරුම, කාවින්ද ජයවර්ධන සහ J. C. අලවතුවල පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව රජයේ විමධ්‍යගත අයවැයෙන් රුපියල් මිලියන 50 බැගින් ලබාගැනීමේ ආන්දෝලනාත්මක පුවතක් ඩේලි මිරර් වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සංවර්ධන කටයුතු සඳහා මෙවැනි මුදල් වෙන් කිරීම් පසුගිය වකවානුව පුරාම සිදුවූයේ නැත. මේ ආකාරයෙන් මන්ත්‍රීවරන් වෙත ප්‍රතිපාදන වෙන් නොවීම සම්බන්ධව බරපතල විවේචන පසුගිය වකවානුව පුරාම රජය වෙත එල්ල වී තිබිණි.

මුල් වකවානුවේ  විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට තම ආසනවල තමන් කැමති සංවර්ධන ව්‍යාපෘති කිරීමට මුදල් වෙන් කිරීම සිදුවුව ද  පසුගිය වසර පහක කාලය තුළ එවැනි ප්‍රතිපාදන වෙන් කිරීම සිදුවූයේ නැත    ඒ වෙනුවට එම කාලය තුළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා සංවර්ධන  කාර්යය සඳහා  මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ ක්‍රියාවලියක් අනුගමනය කළේය.

කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා ඇතුළු තෝරා ගත් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමකට  මෙම  මුදල් ප්‍රතිපාදන ලබා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   ප්‍රමුඛ රජය හඳුන්වා දුන් අලුත් නිර්ණායකයකට අනුව    ඍජු රැකියා උත්පාදන ව්‍යාපෘතිවලට  යෙදවීම සඳහාය.

ගැටලුව ඇති වන්නේ මෙම ප්‍රතිපාදන ලබා ගැනීමේ දී උක්ත මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායකත්වයෙන් අනුමැතිය ලබාගෙන නොතිබීම  ය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මේ සම්බන්ධයෙන් ඩේලි මිර්ර් කළ විමසීමක දී   සමගි ජන බලවේගයේ  ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර   පැවසුවේ මෙම ප්‍රතිපාදන ලබා ගත්  කිසිදු මන්ත්‍රීවරයෙකු ඒ සඳහා පක්ෂ අනුමැතිය ලබා නොගත් බවයි.

“අපි මීළඟ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ කාරණය මතු කරනවා,”  ප්‍රධාන ලේකම්වරයා පවසා ඇත.

කෙසේ වෙතත් මෙම ප්‍රතිපාදන ලබා ගත් මන්ත්‍රීවරයෙක් පවසා ඇත්තේ විපක්ෂයේ  මන්ත්‍රීවරයෙක් ලෙස ජනතා කේන්ද්‍රීය වැඩකටයුතු සිදුකිරීමට   තමන්ට  ලැබිය යුතු   රුපියල් මිලියන 50ක ප්‍රතිපාදනයක් සඳහා   තමන් අයදුම් කළ බවය.

“මේ වගේ වැඩ කරන එකේ වරදක් නෑ. විමධ්‍යගත අයවැයෙන් ප්‍රතිලාභ ලැබීමට අපට අයිතියක් තියනවා. ඒ සඳහා පක්ෂ ධූරාවලිය සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවක් මා දකින්නේ නැහැ,” ඔහු වැඩි දුරටත්  පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති අපේක්ෂකයා නම් රනිල් තමයි ඉතින්… ප්‍රසන්න  කියන කතාව  පවිත්‍රාත් කියයි!

Next Post

ෆොක්ස් හිල් අනතුරට මුල් වූ ධාවකයින් දෙදෙනා අත් අඩංගුවට…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.