බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත්ට තවත් කේස් එකක්… විවෘත කරලා තියෙන්නේ ව්‍යාපෘති 367යි… ප්‍රචාරණ වියදම රුපියල් මිලියන 523.6 යි…

2029-19 කාලය තුළ නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගැන පුලුල් විමර්ශනයක් අරඹයි!

by editor
ජූලි 15, 2025
in පුවත්
sajith-premadasa
Share on FacebookShare on Twitter

වර්ෂ 2015-2019 කාල සීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්ම නිවාස ව්‍යාපෘති තුළ ක්‍රියාත්මකව ඇති අක්‍රමිකතාවය සොයා බැලීමට විගණන විමර්ශනයක් සහ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශනයක් සිදුකරන බව කැබිනට් ප්‍රකාශ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. මේ වකවානුව තුළ විෂය භාර අමාත්‍යවරයාව සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. 

ඔහු මේ බව දැනුම් දෙන්නේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

” නිවාස සංවර්ධන අධිකාරි ඉදිරිපත් කළ වාර්තාව අනුව 2015- 2019 වර්ෂවල සැමට සෙවන කියලා ආදර්ශ ගම්මාන 2562ක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබුණත් විවෘත කරලා තියෙන්නේ ගම්මාන 367ක් විතරයි. ඒකෙන් ආදර්ශ ගම්මාන ණය ලබා දීලා තියනවා ප්‍රතිලාභීන් 25,453කට. අධාර හැටියට ලබා දීලා තියනවා 26633කට. ඔක්කොම ප්‍රතිලාභීන් 54,086ක් ඉන්නවා.

මේ සඳහා ණය ලබා දීමේදී මිලියන 13,000ක් ලබා දීලා තියනවා. ඒ වගේම විවෘත කිරීම් වෙනුවෙන් දරලා තියන මුලු ප්‍රචාරක වියදම රුපියල් මිලියන 523.6ක්. මේ සම්බන්ධව දැන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතිනවා නිවාස අමාත්‍යාංශය තුළ. මේ ආකාරයේ ප්‍රචාරක ව්‍යාපෘති ගණනාවක් ඒ කාලයේ සිදුකරලා තියන බව දැන් කරුණු වාර්තා වෙමින් තිබෙනවා. ඒ පිළිබඳවත් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ සිදුවෙනවා. සමහර ඒව ජෙනරල් ඔඩිට් එකෙනුත් විගණනය වෙමින් පවතිනවා.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් මිලියන 15ක ආයෝජනයකින් ජාත්‍යන්තර ප්‍රතීතන පහසුකම් සහිත රසායනාගාරයක් පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමක්!

Next Post

පිල්ලෙයාන්ට වැඩ වරදින හැටි මහජන ආරක්ෂක ඇමති යළිත් මාධ්‍යයට කියයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.