fbpx
ඉරිදා, පෙබරවාරි 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත්ගේ මැතිවරණ සත්කාරය වෑතරදී ජල්තර වෙයි

by Lanka Sara Editor
ජූනි 23, 2020
in පුවත්
444 4
Share on FacebookShare on Twitter

පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට භාණ්ඩ ප්‍රදානයක් කිරීමේ මුවාවෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂකයන් පිරිසක් ප්‍රවර්ධනය කිරීමට  අද (23) සංවිධානය කර තිබුණු මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය පිට පොලිසිය විසින් නවතා දැමීමෙන් අනතුරුව ප්‍රදානය කිරීමට ගෙනා භාණ්ඩ රෝහලට නොදී, ඒවාත් රැගෙන එම පිරිස  පිටත්ව ගොස් ඇත.

පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට භාණ්ඩ ප්‍රදානයක මුවාවෙන් මෙම ප්‍රචාරක වැඩසටහන  සංවිධානය කර තිබුණේ සමගි ජන බලවේගයේ ප්‍රචාරණ යාන්ත්‍රණය විසිනි.

එම අවස්ථාවට අදාල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෝ එක් වී සිටියහ.

RelatedPosts

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එම ස්ථානයට පැමිණීමට නියමිතව තිබුණේ පෙරවරු 10.30ට පමණය.

මේ වග මැතිවරණ කොමිසමට වාර්තා වුණු සැනින් කොමිසමේ නියෝග මත එම වැඩසටහන නැවැත්වීම සඳහා නිකුත් කළ ලිඛිත නියෝගයක් සමග පිලියන්දල හා මොරටුව පොලිස් ස්ථානාධිපතිවරු ස්ථානයට පැමිණියහ.

සංවිධායකවරු පවසා තිබුණේ මෙය ප්‍රචාරක වැඩසටහනක් නොව, සමාජ සේවා ව්‍යාපෘතියක් බවය. එවිට පොලිසිය කියා තිබුණේ එසේ නම් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයෙක් නොවන ඕනෑම අයෙක් ඉදිරිපත් වී මේම භාණ්ඩ රෝහලට ප්‍රදානය කරන ලෙසය.

එයට එකඟ නොවූ සංවිධායකයෝ රෝහලට ප්‍රදානය කිරීමට ගෙනා භාණ්ඩද රැගෙන එම ස්ථානයෙන් පිටව ගියහ.

Tags: නවතම
Share76Tweet44
Previous Post

සජිත්ගේ සමාව ගැනීම ගැන හරීන් කනස්සල්ලෙන්

Next Post

මහින්දානන්දගේ කතාව සී.අයි.ඩි.යට යයි

Related Posts

පුවත්

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

පෙබරවාරි 5, 2023
suicide
පුවත්

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

පෙබරවාරි 5, 2023
Onesh-Subasinghe
පුවත්

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

පෙබරවාරි 5, 2023
Next Post

මහින්දානන්දගේ කතාව සී.අයි.ඩි.යට යයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !
  • හිටපු ඇමති, පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජබ සමග එක් වෙයි!
  • අහංගම හෝටලයකදී විදේශිකයෙක් මරුට…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist