බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබය කාර්යාලයට කුණු බිත්තර ගැසීම ගෝත්‍රික ආකාරයේ පහත් වැඩක් – ඇමති ඩලස්

by Lanka Sara Editor
මාර්තු 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්‍යාලයට ඊයේ එල්ල කරන ලද කුණු බිත්තර ප්‍රහාරය නොදියුණු ගෝත්‍රික ස්වභාවයේ ප්‍රහාරයක් බවත් එය කිසිසේත් ම තමන් අනුමත නොකරන බවත් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතිය කාහටත් තිබුණද මෙවැනි ආකාරයේ පහත් ක්‍රියාවන් සිදුම තමන් කිසිසේත් අපේක්ෂා නොකරන බවත් එය ඔවුන්ගේ ගෝත්‍රික ස්වභාවය පෙන්නුම් කරන තත්ත්වයක් බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලය වෙත බිත්තර ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මධුර විතානගේ මහතාගේ මෙහෙයවීමෙනි.

එහිදී මාධ්‍ය මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඊට පෙර දිනයක ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිසක් විසින් සිදුකරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම සිද්ධිය සිදුවන තෙක් බුද්ධි අංශ නොදැන සිටියා යැයි කීම තමන් පිළි නොගන්නා බවයි.

බුද්ධි අංශ දැනගත්තද වර්තමාන ජනාධිපතිවරයා රටේ කාටත් සමකාමී සාධාරණ උද්ඝෝෂණ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව එය සිදුකිරීමට වෙනම ස්ථානයක් පවා වෙන් කර ඇති බවත් ඒ අනුව මෙම රජය ඕනෑම කෙනෙකුට සාමකාමී උද්ඝෝෂණය කිරීමේ අයිතිය පිළිගන්නා බවත් අවධාරණය කළේය.

එසේ හෙයින් එම උද්ඝෝෂණය බුද්ධි අංශ දැනගෙන සිටියා නම් වැළැක්විය හැකි යැයි පවතින මතය ඔහු ප්‍රතික්ෂේප කළේය.

මෙම කැබිනට් මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වු ඩලස් අලහප්පෙරුම මහතා රටේ පවතින වර්තමාන තත්වය තුළ ජනතාව දැන් විඳින දැඩි දුෂ්කරතා තමන්ට ඉතා හොඳින් වැටහෙන බවත් ඒ පිළිබඳ රජයේ පාර්ශ්වයෙන් අතිශය කණගාටුව පත්වන බවත් ප්‍රකාශ කළේය.

මේ තත්වයට මූලික හේතුව ඩොලර් සම්බන්ධ අර්බුදය බව අප කාටත් අවබෝධයක් ඇති බැවින් එය විසඳීම සඳහා සාධනීය ලෙස රජය මේ වන විට කටයුතු කරන බවත් සඳහා ඉතා ඉක්මනින් ගත යුතු තීන්දු තීරණ පිළිබඳව ඊයේ ද කැබිනට් මාධ්‍ය හමුවේ දී සාකච්ඡාවට ලක්වූ බව සඳහන් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනට අක්‍රිය කර ඇති පෞද්ගලික අංශයේ විදුලිබලාගාර කීපයක් යළි ජාතික පද්ධතියට එක් කිරීමට ඒවට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබා දීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී ඊයේ සාකච්ඡාවූ බවත් ඒ පිළිබඳ පියවර ඉතා ඉක්මනින් ගනු ඇති බවත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලන් හිටියා ඇති… සියලු යහපත් බලවේග පොදු සම්මුතියකින් එකතු කරන් ලඟදිම වේදිකාවට නගිනවා!

Next Post

සතිපතා රැස්වන ආර්ථික සභාවේ සංයුතිය ප්‍රකාශයට පත් වේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.