බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංස්ථා පාලිත බෙදුම්කරුවෝ හෙට ඉන්ධන සඳහා මුදල් තැන්පත් කිරීම වර්ජනය කරති… හෙට රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ ඉඩක්!

by editor
මාර්තු 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

තෙල්  සංස්ථාවේ සභාපතිවරයාගේ    අත්තනෝමතික තීරණයක් මත මාර්තු මාසය තුළ දී  මාස හතරක කාලයකට අදාල මාසික පරිහරණ ගාස්තුව  හෙට (04) ඉන්ධන බෙදුම්කරුවන් විසින් තැන්පත්කරන මුදලින් අයකරගැනීමට විරෝධය දක්වා හෙට දින තෙල් සංස්ථාව මගින් පාලිත සියලුම බෙදුම්කරුවන් ඉන්ධන ලබා ගැනීමට අදාල මුදල් තැන්පත් නොකිරීමට තීරණය කර ඇතැයි බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ප්‍රාදේශීය කළමණාකාරවරුන් විසින් මාසික පරිහරණ ගාස්තුව පිළිබඳ දන්වා එවා ඇති තර්ජනාත්මක ලිපිය    ප්‍රතික්ෂේප කිරීමටත්,   එහි සඳහන් පරිදි හෙට  (4)  දින  ඉන්ධන තොග ලබාගැනීමට තැන්පත් කරන මුදලින් එම මාසික  පරිහරණ ගාස්තුව අය කර ගැනීමේ   තීරණයට විරෝධය ප්‍රකාශ කිරීමටත්,     හෙට දින ඉන්ධන  සඳහා මුදල් තැන්පත් නොකරන ලෙස     සංස්ථා පාලිත බෙදුම්කරුවන් 176 දෙනෙක් විසින් ඒකමතිකව පත්කළ   සංගමයේ විධායක කමිටුව  සියලුම බෙදුම් කරුවන් වෙත දන්වා තිබේ.

එමෙන්ම හෙට  (4) දින සිවිල් අභියාචනාධිකරණයට අභියාචනාවක් ගොනු කර    නැවත මෙම අය කිරීමට විරැද්ධව වාරණ නියෝගයක් ලබාගැනීමට ද  බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

18% වැට් බද්ද පවා බෙදුම්කරුවන්ගෙ හිස මත පතිත කර ඇති   මොහොතක 35% ක්වු මාසික පරිහරන ගාස්තුවක් ගෙවීමට එකඟතාවයක් පලකිරීමට නොහැකි  බැවින් මෙවැනි  දැඩි තිරණයක් ගැනීමට සිදුවූ බව සංගමය කියයි.

වැට් බද්ද ගෙවීමෙන් සිදුවී ඇති හානිකර තත්වය තවත් තීව්‍ර කරන මෙවැනි බදු අයකරගැනීමෙන් සියලුම බෙදුම්කරුවන්ට එල්ල වී ඇති තර්ජනය විසඳා ගැනීම සඳහා       සංස්ථා, IOC, සයිනොපැක්,  ඇතුළු සියලු තෙල්  සමාගම් අලෙවි නියෝජිතයන්ට  ඒකරාශී වන ලෙස ද සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය ආරාධනා කරයි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුලතිව් ප්‍රදේශයේ රාජකාරි කළ පොලිස් නිලධාරියෙක්ව යතුරුපැදියක හප්පා ඔහුට පහරදුන් මැරයන් 02ක් පලා ගිහින්… පොලිස් නිලධාරියා යාපනය රෝහලේ!

Next Post

මේ වකවානුවේ පාතාල මනුෂ්‍ය ඝාතන වැඩිවීම නිවෙන්නට ආසන්න පහනක දීප්තිය වැඩි වෙනවා වගේ වැඩක්… පහන නිවන බව පොලිස්පති කියයි!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.